🔷විදේශීය රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව වැඩි කරන Eye Catching Resume/CV ලියන්නේ කොහොම ද?🔷
✔️Research international standards: ඔබ රැකියාවක් සොයන නිශ්චිත රට හෝ කලාපය සඳහා භාව්තා වන resume format එක මොන වගේ ද Search කරන්න. රටින් රටට මෙය වෙනස් වෙන්න පුලුවන් (Universal Format එක බොහෝ දුරට සමානයි). එබැවින් ඔබේ Resume/CV එක ඒ අනුව සකස් කරන්න.
✔️Start with a compelling summary: ඔබේ ප්රධාන සුදුසුකම්, කුසලතා සහ අපේක්ෂිත රැකියාවට අදාළ අත්දැකීම් ඉස්මතු කරන ශක්තිමත් සාරාංශයක් හෝ professional profile එකක් සමග ඔබේ Resume/CV එක ආරම්භ කරන්න. ඔබගේ ජාත්යන්තර අත්දැකීම් හෝ ඔබව අන් අයගෙන් වෙන් කරන ඕනෑම අද්විතීය ගුණාංග(unique attributes) ඉස්මතු කිරීමට මෙම කොටස ප්‍රයෝජනයට ගන්න.
✔️Highlight your international experience: ඔබට ඇති ඕනෑම ජාත්යන්තර රැකියා පළපුරුද්දක් Highlight කරන්න, විදේශයන්හි අධ්යයනය කළ Degrees, භාෂා ප්රවීණතාවය, හෝ ඔබ සම්බන්ධ වී ඇති ගෝලීය ව්යාපෘති මේ සඳහා භාවිතා කරන්න. මෙමගින් ඔබගේ නව පරිසරයකට අනුවර්තනය වීමේ හැකියාව සහ අන්තර් සංස්කෘතික නිපුණතා පෙන්නුම් කරනවා. ඒවා ජාත්යන්තර අපේක්ෂකයින් සොයන employersලා පරීක්ෂා කරලා බලන ගොඩාක් අය හිතන්නේ නැති දේවල්.
✔️Quantify achievements: ඔබේ කුසලතා සහ දායකත්වය පිළිබඳ ස්ථිර සාක්ෂි සැපයීමට ඔබ කලින් කරපු රැකියා වල ලබා ඇති Acheivements Quantities විදියට ලියන්න. ඔබේ Acheivements සහ ඔබ පෙර කරපු රැකියාවන් වෙත ගෙන ආ වටිනාකම ප්රදර්ශනය කරන නිශ්චිත ප්රතිඵල, ප්රමිතික හෝ බලපෑම් ප්රකාශ (metrics, or impact statements) ඇතුළත් කරන්න.
✔️Language proficiency: මෙය විදේශ රැකියාවක් කිරීමට අත්‍යාවශයම වන දෙයක්. එම නිසා ඉංග්‍රීසී භාෂාවේ හෝ එම රටේ භාවිතා වන එම භාෂාවේ ඔබේ ප්රවීණතා මට්ටම පැහැදිලිව සඳහන් කරන්න. ඔබ භාෂා සහතික ලබාගෙන තිබේ නම්, ඔබේ භාෂා කුසලතා ඉස්මතු කිරීමට ඒවා වෙනම කොටසකට ඇතුළත් කරන්න.
✔️Customize for each job application: ඔබගේ හැකියාවන්, අත්දැකීම් සහ Acheivements එම තනතුරේ නිශ්චිත අවශ්යතා සහ වගකීම් සමඟ පෙළගස්වා එක් එක් job application සඳහා ඔබේ Resume එක වෙන වෙනම සකස් කරන්න. ඔබේ පසුබිම හා ඔබව එම Role එක සහ Company එකට වඩාත් සුදුසු වන්නේ කෙසේදැයි ඉස්මතු කරන්න.
✔️Use keywords: Job Description එකේ තියෙන අදාළ keywords ඔබේ Resume එකට ඇතුළත් කරන්න. බොහෝ Employersලා දැන් Applicant Tracking Systems (ATS) භාවිතා කරලා Resumes Scan කරලා Filter කර ගන්නවා. එබැවින් Job Description එකේම තියෙන keywords උපායශීලීව භාවිතා කිරීමෙන් ඔබට අවධානයට ලක්වීමේ අවස්ථා වැඩි දියුණු කළ හැකිය.
✔️Format for readability: ඔබේ Resume එක පිරිසිදුව, සංවිධානාත්මකව සහ කියවීමට පහසුව තබා ගන්න. කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා headings, bullet points සහ සුදුසු පරතරයන් භාවිතා කරන්න. Professional Fonts භාවිතා කර Resume එක පුරාවටම හොද consistency එකක් පවත්වා ගන්න.
✔️Proofread and edit: ඔබේ Resume එක තුළ Grammar සහ Typing Errors නැති බව නැවත හොදට කියවා සහතික කර ගන්න. නිරවද්යතාව සඳහා තෙවරක් පරීක්ෂා කර වෙනත් අයෙකු ලවා ද එය සමාලෝචනය කරන්න. මෙවැනි සුලු වැරදි නිසා ඔබට වටිනා අවස්ථා අහිමි විය හැක.
✔️Include a strong cover letter: විදේශ රටක රැකියාවක් කිරීමට ඔබේ motivation එක උද්යෝගය සහ විශේෂිත හේතු ඉස්මතු කරන හොඳින් සකස් කරන ලද cover letter එකක් සමඟම ඔබේ Resume එක දෙන්න. සෑම අලුත් Application එකකටම Personalize කරලා මෙය අලුතෙන් සකසන්න.
👏👏ඔබේ ජාත්යන්තර අත්දැකීම් සහ අදාළ සුදුසුකම් Highlight වන ලෙස ඔබ අයදුම් කරන නිශ්චිත රැකියාවට සහ රටට ඔබේ Resume එක සකස් කිරීමට මතක තබා ගන්න. ඔබගේ unique strengths ඉස්මතු කරන සහ Employersලාගේ අවශ්යතා සමඟ සමපාත වන මනාව සකසන ලද Resume එකක් ඔබට විදේශ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇත.
👋මී ලග Post එකෙන් බලමු ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් Resume එකක් හදන ආකාරය. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් Comment කරන්න. 👋
Edexer
Edexer is the best online education marketplace you can find now serving students with the best teachers in Sri Lanka.
You can learn from live classes or courses at your own speed from the comfort of your home.
Operating as usual
✅✅Professional CV Designing✅✅
👉🏼ලංකාවෙ මෙන්ම පිටරටක job එකකට apply කරන්න ඕන උනාම අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් තමයි CV එක.
👉🏼ඉතින් ඔයාගෙ personal details ඇතුළත් Professional CV එකක් හදාගන්න බැරුව worry වෙනවද?
👉🏼එහෙම නැත්තම් ඔයාගෙ කාර්යබහුල ජිවන රටාවත් එක්ක CV එකක් හදාගන්න වෙලාවක් නැද්ද?
👉🏼ඔයාගෙ qualifications හොදින් පැහැදිලිව ඉස්මතු කරල වැදගත් විදියට වෘත්තීය, international මට්ටමේ CV එකක් තිබ්බොත් ඔයාට ඔයාගෙ Dream Job එක ලේසියෙන්ම ලබාගන්න තියන අවස්ථා ගොඩක් වැඩියි.
⏩වෛවර්ණ පාට භාවිතා කොට සකස් කරන CV වලට වඩා Job Recruitersලා කැමති වඩාත් Professional විදියට ඔබගේ තොරතුරු Point එකටම ලබා දෙන CV වලට බව ඔබ දන්නවා ද?
⏩ඔයාගේ CV එකේ පහත ලක්ෂණ තියෙනවා ද බලන්න.
● Good font
● Evenly-set margins
● Consistent line spacing
● Clear section headings
● Enough white space
● No graphics, no photos
● Ideally one to two-pages
මේ විදියට නැත්නම් ඔයාට විශේෂයෙන්ම විදේශීය රැකියා සඳහා සාරථකව Apply කිරීමට අපහසු වේවී. ඉතින් අපි ඔබගේ එක අදාල රැකියාවට ගැලපෙන පරිදි නැවත ලියනවා.
ඔයාට අපෙන් ලැබෙන CV එක ලංකාවෙ ඕන job එකකට ගැලපෙන විදියට හා ඕනම විදෙස් රටකට යන්න ඒ රටේ job එකකට apply කරන්නත් පුලුවන් විදියට තමා ලබා දෙන්නේ.
International ළ්evel එකට වැදගත් පෙනුමකින් ඔයාගෙ CV එක අපි හදල දෙන්නම්. 😇💪
Professional CVs හදා ගන්න කැමති ඕනම කෙනෙක් පහත් විස්තර අපට එවන්න.
1️⃣ පරණ cv එකක් තියෙනවා නම් ඒක එවන්න.
නැත්නම් ඔයගෙ
🔷Educational details
🔷Personal details
🔷Professional qualifications
🔷Other qualifications
🔷Professional Achievements
🔷Professional Memberships
🔷Work Experience
🔷Skills
මේ වගේ අදාල තොරතුරු අපිට එවන්න. මෙහි සදහන් නොවන ඔබටම ආවේණික වෙනත් තොරතුරු ද වේ නම් ඒවා ද එවන්න.
2️⃣ ඔයාට ඔයාගෙ CV එක ඔයා කැමතිම design එකකට කැමතිම Format එකකට හදාගන්න පුළුවන්. අපි එවන CV examples වලින් ඔයා කැමති ඕනම 3ක් තෝරගන්න පුළුවන්. ඊටපස්සෙ අපි ඔයාගෙ CV එක හදන්න පටන් ගන්නව.
3️⃣ ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අපේ Bank account එකට ඔයාගෙ payment එක කරල ඒකෙ slip එක එවන්න
( Online tranfer / Direct deposit )
ඔන්න ඔය පියවර ටිකෙන් පස්සෙ පැය 2ක් 3ක් ඇතුලත ඔයාගෙ CV එක හදල දෙනවා.
අපි ඔයාට ඔයාගෙ CV එක දෙන්නෙ මේ File Formats වලින් 👇👇👇👇
✅ Pdf
✅ PNG / jpg
මින් ඔබ Jobs වලට Apply කරනවිට Pdf format භාවිතා කරන්න.
SPECIAL = අපි ඔයාගෙ තොරතුරුවල ආරක්ශාව 100% ක්ම සහතික වෙනව.
වැඩි විස්තර දැනගන්න අපිට Whatsapp or inbox පණිවිඩයක් දාන්න.
-We Can Create your CV / Resume in - Professional designs & to match the International Level.
-Lowest Price
-Fast service
-100% Trusted Service
✅ Why Should you Choose Our Service :
● Create high-quality CVs / Resumes with new techniques.
● You Can pay After checking the Final design.
● 100% Secure for your personal details.
● 24 Hrs Delivery.
● Free updates For your CV/Resume created by us. ( Valid for 03 Months )
● We will rewrite your CV using new techniques.
● Spelling & Grammer checks using Grammarly.
Contact us through Whatsapp at 076 4197123
ඔබගේ සියලුම ආකාරයේ graphic design වැඩ සඳහා අපව සම්බන්ධ කර ගන්න. ගුරුවරුන් සඳහා විශේෂ අඩු මිළ ගණන් යටතේ සේවා ලබා දේ.
WhatsApp - 0764197123
අද දින අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු සිසු සිසුවියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්. ඉදිරියටම යන්න ඔබගේ ලෝකය ජය ගන්න!!!