Edexer

Edexer

Edexer is the best online education marketplace you can find now serving students with the best teachers in Sri Lanka.

You can learn from live classes or courses at your own speed from the comfort of your home.

Operating as usual

23/06/2023

🔷විදේශීය රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව වැඩි කරන Eye Catching Resume/CV ලියන්නේ කොහොම ද?🔷

✔️Research international standards: ඔබ රැකියාවක් සොයන නිශ්චිත රට හෝ කලාපය සඳහා භාව්තා වන resume format එක මොන වගේ ද Search කරන්න. රටින් රටට මෙය වෙනස් වෙන්න පුලුවන් (Universal Format එක බොහෝ දුරට සමානයි). එබැවින් ඔබේ Resume/CV එක ඒ අනුව සකස් කරන්න.

✔️Start with a compelling summary: ඔබේ ප්රධාන සුදුසුකම්, කුසලතා සහ අපේක්ෂිත රැකියාවට අදාළ අත්දැකීම් ඉස්මතු කරන ශක්තිමත් සාරාංශයක් හෝ professional profile එකක් සමග ඔබේ Resume/CV එක ආරම්භ කරන්න. ඔබගේ ජාත්යන්තර අත්දැකීම් හෝ ඔබව අන් අයගෙන් වෙන් කරන ඕනෑම අද්විතීය ගුණාංග(unique attributes) ඉස්මතු කිරීමට මෙම කොටස ප්‍රයෝජනයට ගන්න.

✔️Highlight your international experience: ඔබට ඇති ඕනෑම ජාත්යන්තර රැකියා පළපුරුද්දක් Highlight කරන්න, විදේශයන්හි අධ්යයනය කළ Degrees, භාෂා ප්රවීණතාවය, හෝ ඔබ සම්බන්ධ වී ඇති ගෝලීය ව්යාපෘති මේ සඳහා භාවිතා කරන්න. මෙමගින් ඔබගේ නව පරිසරයකට අනුවර්තනය වීමේ හැකියාව සහ අන්තර් සංස්කෘතික නිපුණතා පෙන්නුම් කරනවා. ඒවා ජාත්යන්තර අපේක්ෂකයින් සොයන employersලා පරීක්ෂා කරලා බලන ගොඩාක් අය හිතන්නේ නැති දේවල්.

✔️Quantify achievements: ඔබේ කුසලතා සහ දායකත්වය පිළිබඳ ස්ථිර සාක්ෂි සැපයීමට ඔබ කලින් කරපු රැකියා වල ලබා ඇති Acheivements Quantities විදියට ලියන්න. ඔබේ Acheivements සහ ඔබ පෙර කරපු රැකියාවන් වෙත ගෙන ආ වටිනාකම ප්රදර්ශනය කරන නිශ්චිත ප්රතිඵල, ප්රමිතික හෝ බලපෑම් ප්රකාශ (metrics, or impact statements) ඇතුළත් කරන්න.

✔️Language proficiency: මෙය විදේශ රැකියාවක් කිරීමට අත්‍යාවශයම වන දෙයක්. එම නිසා ඉංග්‍රීසී භාෂාවේ හෝ එම රටේ භාවිතා වන එම භාෂාවේ ඔබේ ප්රවීණතා මට්ටම පැහැදිලිව සඳහන් කරන්න. ඔබ භාෂා සහතික ලබාගෙන තිබේ නම්, ඔබේ භාෂා කුසලතා ඉස්මතු කිරීමට ඒවා වෙනම කොටසකට ඇතුළත් කරන්න.

✔️Customize for each job application: ඔබගේ හැකියාවන්, අත්දැකීම් සහ Acheivements එම තනතුරේ නිශ්චිත අවශ්යතා සහ වගකීම් සමඟ පෙළගස්වා එක් එක් job application සඳහා ඔබේ Resume එක වෙන වෙනම සකස් කරන්න. ඔබේ පසුබිම හා ඔබව එම Role එක සහ Company එකට වඩාත් සුදුසු වන්නේ කෙසේදැයි ඉස්මතු කරන්න.

✔️Use keywords: Job Description එකේ තියෙන අදාළ keywords ඔබේ Resume එකට ඇතුළත් කරන්න. බොහෝ Employersලා දැන් Applicant Tracking Systems (ATS) භාවිතා කරලා Resumes Scan කරලා Filter කර ගන්නවා. එබැවින් Job Description එකේම තියෙන keywords උපායශීලීව භාවිතා කිරීමෙන් ඔබට අවධානයට ලක්වීමේ අවස්ථා වැඩි දියුණු කළ හැකිය.

✔️Format for readability: ඔබේ Resume එක පිරිසිදුව, සංවිධානාත්මකව සහ කියවීමට පහසුව තබා ගන්න. කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා headings, bullet points සහ සුදුසු පරතරයන් භාවිතා කරන්න. Professional Fonts භාවිතා කර Resume එක පුරාවටම හොද consistency එකක් පවත්වා ගන්න.

✔️Proofread and edit: ඔබේ Resume එක තුළ Grammar සහ Typing Errors නැති බව නැවත හොදට කියවා සහතික කර ගන්න. නිරවද්යතාව සඳහා තෙවරක් පරීක්ෂා කර වෙනත් අයෙකු ලවා ද එය සමාලෝචනය කරන්න. මෙවැනි සුලු වැරදි නිසා ඔබට වටිනා අවස්ථා අහිමි විය හැක.

✔️Include a strong cover letter: විදේශ රටක රැකියාවක් කිරීමට ඔබේ motivation එක උද්යෝගය සහ විශේෂිත හේතු ඉස්මතු කරන හොඳින් සකස් කරන ලද cover letter එකක් සමඟම ඔබේ Resume එක දෙන්න. සෑම අලුත් Application එකකටම Personalize කරලා මෙය අලුතෙන් සකසන්න.

👏👏ඔබේ ජාත්යන්තර අත්දැකීම් සහ අදාළ සුදුසුකම් Highlight වන ලෙස ඔබ අයදුම් කරන නිශ්චිත රැකියාවට සහ රටට ඔබේ Resume එක සකස් කිරීමට මතක තබා ගන්න. ඔබගේ unique strengths ඉස්මතු කරන සහ Employersලාගේ අවශ්යතා සමඟ සමපාත වන මනාව සකසන ලද Resume එකක් ඔබට විදේශ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇත.

👋මී ලග Post එකෙන් බලමු ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් Resume එකක් හදන ආකාරය. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් Comment කරන්න. 👋

Photos from Edexer's post 11/08/2022

✅✅Professional CV Designing✅✅

👉🏼ලංකාවෙ මෙන්ම පිටරටක job එකකට apply කරන්න ඕන උනාම අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් තමයි CV එක.
👉🏼ඉතින් ඔයාගෙ personal details ඇතුළත් Professional CV එකක් හදාගන්න බැරුව worry වෙනවද?
👉🏼එහෙම නැත්තම් ඔයාගෙ කාර්යබහුල ජිවන රටාවත් එක්ක CV එකක් හදාගන්න වෙලාවක් නැද්ද?
👉🏼ඔයාගෙ qualifications හොදින් පැහැදිලිව ඉස්මතු කරල වැදගත් විදියට වෘත්තීය, international මට්ටමේ CV එකක් තිබ්බොත් ඔයාට ඔයාගෙ Dream Job එක ලේසියෙන්ම ලබාගන්න තියන අවස්ථා ගොඩක් වැඩියි.

⏩වෛවර්ණ පාට භාවිතා කොට සකස් කරන CV වලට වඩා Job Recruitersලා කැමති වඩාත් Professional විදියට ඔබගේ තොරතුරු Point එකටම ලබා දෙන CV වලට බව ඔබ දන්නවා ද?

⏩ඔයාගේ CV එකේ පහත ලක්ෂණ තියෙනවා ද බලන්න.
● Good font
● Evenly-set margins
● Consistent line spacing
● Clear section headings
● Enough white space
● No graphics, no photos
● Ideally one to two-pages

මේ විදියට නැත්නම් ඔයාට විශේෂයෙන්ම විදේශීය රැකියා සඳහා සාරථකව Apply කිරීමට අපහසු වේවී. ඉතින් අපි ඔබගේ එක අදාල රැකියාවට ගැලපෙන පරිදි නැවත ලියනවා.

ඔයාට අපෙන් ලැබෙන CV එක ලංකාවෙ ඕන job එකකට ගැලපෙන විදියට හා ඕනම විදෙස් රටකට යන්න ඒ රටේ job එකකට apply කරන්නත් පුලුවන් විදියට තමා ලබා දෙන්නේ.
International ළ්evel එකට වැදගත් පෙනුමකින් ඔයාගෙ CV එක අපි හදල දෙන්නම්. 😇💪
Professional CVs හදා ගන්න කැමති ඕනම කෙනෙක් පහත් විස්තර අපට එවන්න.

1️⃣ පරණ cv එකක් ති‍යෙනවා නම් ඒක එවන්න.
නැත්නම් ඔයගෙ
🔷Educational details
🔷Personal details
🔷Professional qualifications
🔷Other qualifications
🔷Professional Achievements
🔷Professional Memberships
🔷Work Experience
🔷Skills
මේ වගේ අදාල තොරතුරු අපිට එවන්න. මෙහි සදහන් නොවන ඔබටම ආවේණික වෙනත් තොරතුරු ද වේ නම් ඒවා ද එවන්න.

2️⃣ ඔයාට ඔයාගෙ CV එක ඔයා කැමතිම design එකකට කැමතිම Format එකකට හදාගන්න පුළුවන්. අපි එවන CV examples වලින් ඔයා කැමති ඕනම 3ක් තෝරගන්න පුළුවන්. ඊටපස්සෙ අපි ඔයාගෙ CV එක හදන්න පටන් ගන්නව.

3️⃣ ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අපේ Bank account එකට ඔයාගෙ payment එක කරල ඒකෙ slip එක එවන්න
( Online tranfer / Direct deposit )
ඔන්න ඔය පියවර ටිකෙන් පස්සෙ පැය 2ක් 3ක් ඇතුලත ඔයාගෙ CV එක හදල දෙනවා.

අපි ඔයාට ඔයාගෙ CV එක දෙන්නෙ මේ File Formats වලින් 👇👇👇👇
✅ Pdf
✅ PNG / jpg
මින් ඔබ Jobs වලට Apply කරනවිට Pdf format භාවිතා කරන්න.

SPECIAL = අපි ඔයාගෙ තොරතුරුවල ආරක්ශාව 100% ක්ම සහතික වෙනව.
වැඩි විස්තර දැනගන්න අපිට Whatsapp or inbox පණිවිඩයක් දාන්න.

-We Can Create your CV / Resume in - Professional designs & to match the International Level.
-Lowest Price
-Fast service
-100% Trusted Service

✅ Why Should you Choose Our Service :
● Create high-quality CVs / Resumes with new techniques.
● You Can pay After checking the Final design.
● 100% Secure for your personal details.
● 24 Hrs Delivery.
● Free updates For your CV/Resume created by us. ( Valid for 03 Months )
● We will rewrite your CV using new techniques.
● Spelling & Grammer checks using Grammarly.

Contact us through Whatsapp at 076 4197123

26/07/2022

ඔබගේ සියලුම ආකාරයේ graphic design වැඩ සඳහා අපව සම්බන්ධ කර ගන්න. ගුරුවරුන් සඳහා විශේෂ අඩු මිළ ගණන් යටතේ සේවා ලබා දේ.
WhatsApp - 0764197123

07/02/2022

අද දින අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු සිසු සිසුවියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්. ඉදිරියටම යන්න ඔබගේ ලෝකය ජය ගන්න!!!

04/01/2022

✅ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම Artwork දැන් අප හරහා ඉතා අඩු මිලකට ඔබට නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත.
✅වෙළෙඳපලේ ඇති අඩුම මිළ ගනන් ඔබට අපෙන්.😍

👉Any artwork - 400/=
👉FB posts - 300/=
👉Logo Design - 250/=
👉Hand Bills 350/=
👉Cover Page - 400/=

✳️අපගේ මෙම page එකට හෝ WhatsApp Number එකට message එකක් යොමු කර වැඩි විස්තර විමසන්න.

⏩අපගේ වෙබ් අඩවිය හරහා පන්ති පවත්වාගෙන යන ගුරුවරුන් හට විශේෂ සේවා. ඔබ අප හරහා නිර්මාණය කරන posts අපගේ මෙම page එක හරහා හා උපකාරක පන්ති සඳහා වන Facebook groups වල නොමිලේ පල කර දෙනු ලැබේ.

👉Call/ WhatsApp 0764197123

31/12/2021

New goals 💪, new dreams 😍, new successes👨‍🎓
Everything awaits you. Forget about failures.
Correct your mistakes. Success is definitely yours.
😍Happy New Year.😍
👉Best wishes from the Edexer Team👈

29/12/2021

✅ 2023 A/L ICT නවක සිසුන් සදහා භෞතික පංති ආරම්භය ජනවාරි පළවන සතියේ සිට.

⏩ සතියට දින 3ක් එකවර විෂය නිර්දේශයේ ඒකක දෙකක් ආවරණය කරන කොළඹ හොදම කණ්ඩායම් පංතිය .

✅ සංඛ්‍යා පද්ධති Number System -සෑම සෙනසුරාදාකම සිසක්මා සහා විද්‍යාලංකාර ආයතනයන් හීදි.

✅ තොරතුරු තාක්ෂණයේ මූලධර්ම - Basic Concept of ICT -සෑම සදුදා දිනකම රාත්‍රි 9.00- 11.00 Online මාර්ගගතව පැවැත් වේ.

✅ ප්‍රශ්නපත්‍ර පංතිය - Paper Class -සෑම බ්‍රහස්ප්‍රතින්දා දිනකම රාත්‍රි 9.00- 10.30 දක්වා Online මාර්ගගතව පැවැත් වේ.

⏩ කණ්ඩායමකට ළමුන් 25ක් පමණක් බදවාගන්නා නිසා තව සීමිත ළමුන් පිරිසකට පමණක් අවස්තාව හිමිවේ.

⏩ සාමන්‍ය පංති ගාස්තු පමණක් අය කරන අතර සෑම ළමයෙකු කෙරෙහිම පුද්ගලික අවධානය හා 100% ගුරුවරයාගේ වගකීම .

⏩ සැළසුම්ගත වැඩපිළිවෙල සමග Theory වලට වැඩිම ප්‍රශ්න කරන හොදම
කණ්ඩායම් පංතියේ කොටස් කරුවකු වන්න . පහත WhatsApp අංකයට ඔබේ නම පාසල දුරකතන අංකය එවා හෝ අපගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන්න.

🛑 WhatsApp -076-7193870 / 0764197123
🛑 Contact – 0716193870 / 0764197123
🛑 telegram - https://t.me/joinchat/Hts4K9HoEiswNzE1

28/12/2021

✅2022 නව පන්ති ආරම්භය
ජනවාරි මස 03 සඳුදා සිට..

✅සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සුපුරුදු පන්ති කාමරය තුළ නැවතත් අධ්‍යයන කටයතු ආරම්භ වන වගයි..
👉*(582/2, තුඩුවේගෙදර, රාගම*)

✅පැමිණීමට අපහසු දරුවන්ට edexer හරහා zoom ඔස්සේද සම්බන්ධ විය හැක. සියලුම වසර වල දෙමළ පන්ති සඳහා විමසන්න.
👉https://edexer.com

ගුරුතුමියගේ ඉගැන්වීමේ රටාව ඔබට නැරඹීමට අවශ්‍ය නම් මෙම වීඩියෝ වලින් නරඹන්න.
https://www.youtube.com/watch?v=9KAifIWO-Pw

https://www.youtube.com/watch?v=_FJFTqJq2zU

How to covert a PowerPoint to PDF | PPT to PDF ක්‍රම 3ක් සිංහලෙන්ම දැන ගන්න 14/12/2021

ඔබ භාවිතා කරන සාමාන්‍ය Save As ක්‍රමය හා Power point presentation එකක් pdf කරන ක්‍රම 3ක් ඔබට මෙම වීඩියෝ එක නැරඹීමෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒවා පහත පරිදි වේ.
✅File - Save As
✅File - Export
✅File - Print

මීට අමතරව Power point presentation එකක් කෙලින්ම එහි සිටම pdf එකක් ලෙස ඕනෑමට කෙනෙකුට එක Click එකක් මගින් පමණක් email කරන ආකාරය ද මෙහි අවසානයට ඔබට නැරඹිය හැක.

Watch the video - https://youtu.be/HmZCo4v7zrs

How to covert a PowerPoint to PDF | PPT to PDF ක්‍රම 3ක් සිංහලෙන්ම දැන ගන්න In this step-by-step overview, you can learn how to convert a Microsoft PowerPoint presentation into an Adobe PDF. We will look at three ways to export your ...

26/11/2021

*⚠️🛑විශිෂ්ටතම ප්‍රතිඵල ගොඩනගන භෞතික විද්‍යා ගුරුවරයා සන්දීප අර්ථනායක විසින් අලුතින්ම ආරම්භ කරන ලද පන්ති සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ්.🚸*

*🔰👉 2022 සහ 2023 උසස් පෙළ දිවයිනේ විශිෂ්ටතම Online භෞතික විද්‍යාව පාඨමාලාවට ඔබත් නොවරදවාම සම්බන්ධ වන්න❤️*

*🛑පලමු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී වීමට ඔබට අවස්ථාව හිමිවේ.*

🌟🌟🌟🌟🌟🌟
*2023 Theory December Free Class*

https://edexer.com/online-class/522

🌟🌟🌟🌟🌟🌟
*2022 Revision December Free Class*

https://edexer.com/online-class/523

ලියාපදිංචියට උපදෙස් පළවෙනි comment එකේ ඇත. වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් එවන්න.

13/04/2021

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා. නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉටු වේවා.

13/04/2021

Thank you Encode Innovations for the great support in transforming my thoughts into reality and creating this marvelous product.

Our recently completed project, E-Learning Platform with Admin Panel For Edexer (Owner Mr. Madujith Dhilnath Ranathunga )
Our talented team is invariably capable of transforming your ideas into an incredibly developed product.
Contact us today to develop your dream with us!
Tel: 075 933 6 111
Web: http://encodeinnovations.link/

12/04/2021

Oh My Goal

This kid is an inspiration for all. If you have a goal in your mind for your future career paths start learning and grabbing the necessary knowledge and talents from young age. We provide educational necessities to harness the hidden talents within you. Get the best from our teachers.

Success is the sum of small efforts repeated day in and day out 💪

🎥 instagram.com/arat.gym

11/04/2021

ලොකු ටෝක්ස්-Loku Talks

රටට සිදු වූ මහා පාඩුවක් 😓😓

Like us ලොකු ටෝක්ස්-Loku Talks

07/04/2021

දැනට අපේ platform එකේ teacher profile හදලා තියෙන හැමෝටම live classes කරන්න පටන් ගන්න හෝ කරන ඒවා link කරන්න පුලුවන්.

Live class 1ක් create කරන්න නම් teacher dashboard එකේ තියෙන live stream කියන button එක click කරාම එන මේ window එකෙන් පුලුවන්. පහල අපි කලින් දාලා තියෙන video එකෙත් පෙන්නලා ඇති ඒක. අලුතින් classes කරන්න ඉන්න අයට විනාඩි 40 limit 1 නැතුවම Edexer තුළම class එක කරන්න පුලුවන්. Zoom වලින්ම කරන අයට zoom link එක දාල class එකක් හදන්නත් පුලුවන්. දැනට කරන අය zoom link දාලා classes හදලා අපට ඒකේ ad එක එවන්න අපේ page එකේ ad එක අපි දාන්නම්. අපේ logo එක use කරන්න ad එක හදනකොට.

Logo 1 පහල comment එකෙන් ගන්න පුලුවන්. Link එකෙන් download කර ගන්න.

05/04/2021

Edexer තුළ Student Account එකක් සාදා ගන්නා ආකාරය

Edexer පහසුවෙන් භාවිතා කරමු. Video No. 3.
Edexer පහසුවෙන් භාවිතා කිරීම වෙනුවෙන් අප විසින් ගෙන එනු ලබන වීඩියෝ මාලාවේ දෙවැන්න ලෙස Edexer තුළ Student Account එකක් සාදා ගන්නා ආකාරය හා එමගින් Live Class එකක් Purchase කරන ආකාරය ද ඉන් පසුව එම Class එකට join වන ආකාරයද ගෙන එමු.

Student account එකකින් Live class එකකට එන විට සෑම විටම එය Smart Phone එකකින් බලන විට Google Browser එකේ Desktop mode එක on කිරීමට සැලකිලිමත් වන්න.

03/04/2021

Thank you very much for the support and care. We passed 750 likes on our page with in such a short time. We value everyone and would like to help teachers and students to do online education in a systematic way that can help both the parties.

අප සමග දිගටම රැදී සිටින්න. ඔබට, ඔබගේ දරුවාට හෝ ඔබ හදුනන ඕනෑම කෙනෙකුට අප හා සම්බන්ධ වී online ඉගෙනීමේ අවස්ථාව හිමි කර දෙන්න. සෑම දිනකම අප හා දක්ෂ ගුරුවරුන් එකතු වේ. මේ වන විට 100ට වැඩි ගුරුවරුන් පිරිසක් අප හා එකතු වී කටයුතු කරන අතර සිසුන්ට මේ නිසා විවිධ අංශවලින් අවශ්‍ය දැනුම අප හා එකතු වීමෙන් එකම ස්ථානයකින් ලබා ගත හැක. අප විසින් මේ සඳහා live streaming service එකක් (Edexer Live) මෙහිම අන්තර්ගත කර අති අතර zoom, microsooft teams, google meet වැනි භාහිර මාධ්‍ය මගින් කරන classes ද link කල හැක. නොපමාව අදම අප හා එකතු වී මේ සියලු වරප්‍රසාද නොමිලේම හිමි කර ගන්න.

02/04/2021

Edexer මගින් Live Streaming Class එකක් සාර්ථකව Create කර ගන්නා අකාරය

Edexer පහසුවෙන් භාවිතා කරමු. Video No. 2.

Edexer පහසුවෙන් භාවිතා කිරීම වෙනුවෙන් අප විසින් ගෙන එනු ලබන වීඩියෝ මාලාවේ දෙවැන්න ලෙස Live Streaming Class එකක් සාර්ථකව Create කර ගන්නා අකාරය හා ඔබගේ දැනට සිටින සිසුන් ඔබගේම Unique Students ලෙස අප වෙබ් අඩවියේ Sign Up කර ගැනීමට අවශ්‍ය Teacher Referral Link එකක් ගන්නා ආකාරය අද ඔබට ඉදිරිපත් කර ඇත.

බොහෝ ගුරුවරුන්ගේ ඉල්ලීමක් වූ මෙම වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන ලෙස ඉල්ලා සිටිනවා. ඊ ලග වීඩියෝ එකෙන් අපි සිසුවෙක් ලෙස ලියාපදිංචි වෙන ආකාරය, course එකක් හෝ live class එකකට enrol වෙන ආකාරය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

Visit Our website and register if you haven't done so already-
https://edexer.com/

Video- 1 on How to create a teacher profile- https://fb.watch/4Cr6B7UmN9/

31/03/2021

New Hot Update.
අද සිට ඔබට අපගේ සේවාව හරහා Live Classes කරන විට අපගේ Edexer Live Streaming platform එක හෝ ඔබ මෙතෙක් කල් කරගෙන ආ Zoom, Google meet, Microsoft Teams වැනි භාහිර Platform එකක් හරහා පාවත්වාගෙන යන Live classes වුව ද අප වෙබ් අඩවිය තුළ ඔබට List කිරීමට අවස්ථාව සලසා ඇත. ඔබට එම භාහිර සේවාවට යාමට අදාල Link එක මෙහිදී යොදා සාමාන්‍ය පරිදි Live class එකක් create කළ හැකිය.

අපගේ Live Streaming සේවාව භාවිතා කරන විට දී මෙන්ම ඔබට මෙහිදී ද Teacher Referral Links මගින් ඔබගේ දැනට සිටින සිසුන් ඔබගේ යටතේ සිටින සිසුන් ලෙස ලියාපදිංචි කර ගත හැකි අතර එවිට ඔබට පන්ති ගාස්තුවෙන් 97% මුදලක් ලබා ගැනීමට හැක.(3% Bank charges for online payments). ඔබගේ සිසුන්ට ද නිවසේ සිටම මුදල් ගෙවීම සිදු කර ගත හැක. ඔබටද මුදල් ගෙවූ සිසුන්ගේ list (Free Class එකක් ලෙස Create කරන Class එකක් හැර සිසුන්ට ඔබ යොදන Zoom(හෝ වෙනත්) Link එක ලැබෙන්නේ මුදල් ගෙවීමෙන් පසුව පමණි.) එක අදාල Live class එක සමග බලා ගත හැකි නිසා සිසුන්ට WhatsApp මගින් payment slip එකේ photo එවීමට කරදර කළ යුතු නැත.

නමුත් ඔබට Zoom සිට Edexer Live Streaming Platform එකට මාරු විය හැකි නම් තවත් පහසු වනු ඇත. අපගේ සියළු සේවාවන් නොමිලේ ම ලබා දෙන්නේ ඔබට පහසුවෙන් නිවසේ සිටම වැඩ කටයුතු කරගෙන යාමටයි. අදම ඔබගේ Zoom/ Google Meet/ Microsoft Teams හරහ කරගෙන යන Live classes අප වෙබ් අඩවිය තුළ List කර අපගේ සේවාවන් නොමිලේම ලබා ගන්න.

29/03/2021

Edexer තුළ Teacher Profile එකක් සාර්ථකව සාදා ගන්නේ කෙසේද?

Edexer පහසුවෙන් භාවිතා කරමු. Video No. 1.

Edexer පහසුවෙන් භාවිතා කිරීම වෙනුවෙන් අප විසින් ගෙන එනු ලබන වීඩියෝ මාලාවේ පලමුවැන්න ලෙස Teacher Profile එකක් සාර්ථකව සාදා ගන්නා අකාරය අද ඔබට ඉදිරිපත් කර ඇත.

බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි අද සිට මෙවැනි ආකාරයේ Step by step පැහැදිලි කිරීම් සමග Edexer Features එකින් එකට භාවිතා කරන ආකාරය විමසා බලමු

24/03/2021

Thank you for the great support by everyone who appreciate our work by sharing our posts and page with your friends. We have reached 400 likes in the first 5 days of launching this page and that's a testimony for our concept and what we offer for the benefit of teachers and students of our country. We hope to go this journey side by side with you.
We highly appreciate your comments and feedbacks to improve ourselves and please feel free to express what you need as either teachers or students. We are here to make the Online Education process smooth and accessible to everybody. Thank you!

22/03/2021

ඔබ ගුරුවරයෙක් නම් Edexer වැදගත් වනේ කෙසේද?

• ඔබ දැනටමත් ගුරුවරයෙක් ලෙස අධ්‍යාපනය ලබා දෙන කෙනෙක් හෝ ඊට කැමැත්තක් ඇති කෙනෙක් නම් ඔබට අප හා සම්බන්ධ වීමෙන් එම අදහස ඉටු කර ගත හැක. අප විශ්වාස කරනවා අප රටේ මෙන්ම මුලු ලෝකයේම විවිධ හැකියාවන්ගෙන් යුත් පුද්ගයන් සිටින බවත් ඒවා තවත් කෙනෙකුට මනා ලෙස වැටහෙන අයුරින් ඉගැන්විය හැකි පිරිසකුත් සිටින බවත්. සමහරවිට ඔබ නොදන්නවා වුවත් ඔබ තුළ හොද ගුරුවරයෙක් සිටිය හැක. එම නිසා වෘත්තීය ගුරුවරුන්ට මෙන්ම කුමන හෝ අධ්‍යාපන වටිනාකමක් ඇති ක්ෂේත්‍රයක ප්‍රවීණත්වයක් හා ඉගැන්වීමේ හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට අප වෙබ් අඩවිය විවෘතව ඇති බව මතක් කර සිටිය යුතුයි.

• සමහරවිට ඔබ සරසවි අධ්යාපනය අවසන් කර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින රැකියා විරහිත උපාධිධාරියෙකු විය හැකියි. රැකියාවක් බලාපොරොත්තුවෙන් බලා සිටින කාලය හෝ උත්ඝෝෂණ සදහා වැය කරන කාලය අප හා යෙදවීමෙන් ඔබට ගුරුවරයෙක් ලෙස නිවසේ සිටම අධ්‍යාපනය ලබා දීම මගින් නව රැකියා අවස්ථාවක් මෙන්ම ඔබගේ නාස්තිවන කාලයට නියම වටිනාකමක්ද ලබාදිය හැක. එම නිසා සියලුම රැකිය විරහිත උපාධිධාරීන් හට අප හා එකතු වීමෙන් නව අවස්ථා උදා කර ගන්නට ආරාධනා කර සිටිනවා.

• තවද ඔබ දැනට ලෝකයේම පවතින වසංගත තත්වය මත ඉගැන්වීම් කටයුතු නතර කර නිවසේ සිටින ගුරුවරයෙක් නම් ඔබටත් අප හා එකතු වීමෙන් පෙරටත් වඩා වැඩි සිසු පිරිසකට අධ්‍යාපනය ලබාදීමට අවස්ථාව ලබාගත හැක. ඒ සදහා Zoom වැනි විදේශීය සේවා වලට අධික මුදලක් වියදම් කිරීම වෙනුවට අප වෙබ් අඩවිය මගින් කිසිම සීමා කිරිමකින් තොරව නොමිලේම සජීවීව ඉගැන්වීමේ (Live teaching and learning) සේවාව ලබා දීමට අප අවස්ථාව සලසා ඇත.

• සමහරවිට ඔබ වෙනත් රැකියාවක නියුතු ඉගැන්වීමට කැමති සහ හැකියාවත් ඇති නමුත් ඒ සදහා කාලය නොමැති කෙනෙක් විය හැකි ය. එවැනි පුද්ගලයන් හට ද තම හැකියාවන් මගින් අතිරේක ආදායමක් උපයමින් තවකෙකුට අවශ්‍ය දැනුම ලබාදීමට ද අවකාශය අප සලසා ඇත. ඔබගේ විවේකී කාලය තුළ ඔබට පාඨමාලවක් (Online Course) සකසා සිසුන්ට නිවසේ සිටම ඔවුන්ට කැමති වෙලාවකදී නරඹා ඉගෙන ගැනීමට හැකි ලෙස ලබා දීමටද අප කටයුතු යොදා ඇත. මෙහිදී ඔබට එක් වරක් පමණක් මෙය සැකසීමට මහන්සි වීමට ඇති නිසා අඳාළ පාඨමාලාව ඉතා ගුණාත්මක ලෙස සැකසීමටත් ඉන් පසු සිසුන් විසින් එය මිලදී ගන්නාවිට ඉන් අතිරේක අදායමක් ලබා ගැනීමටද (passive income) හැකියාව ලැබේ.

• ඔබගේ සිසුන්ට ඔබව සහ ඔබගේ සියලු පාඨමාලාවන් හා උපකාරක පන්ති සදහා ඇගයීම් (Ratings) ලබා දීමට හැකියාව සලසා ඇත. මෙමගින් ඔබේ මහන්සිය සදහා මුදලින් ලබා ගත නොහැකි වටිනාකමක් සහ පිළිගැනීමක් ලැබේ. මෙම නිසා ඔබ අප සමග කාලයක් වැඩ කිරීමත් සමග ඔබගේ Teacher Profile එකට ලැබෙන ratings සමග Top Rated Teacher කෙනෙක් බවට පත් වීමටද අවස්ථාව ලැබේ. එමගින් ඔබගේ ප්‍රතීරූපය වර්ධනය වී ක්ෂේත්‍රයේ නමක් දිනූ ගුරුවරයෙක් වීමට අවස්ථාව උදාකර ගත හැක.

18/03/2021

ඔබ Zoom හරහා Online ඉගැන්වීමට පිටරටට තවමත් මුදල් වියදම් කරනවා ද?
විනාඩි 40 සීමාව නිසා ඔබට Zoom Free account එකෙන් අවශ්‍ය පරිදි ඉගැන්වීම් කටයුතු කර ගැනීමට නොහැකී වී ඇතිද?

සිසුන්ගෙන් මුදල් අය කර ගැනීම සදහා ඔවුන්ට බැංකුවට යාම, රිසිට් පත් වල චායරූප එවන්නට සිදුවීම හා එම records maintain කිරීමේ දුෂ්කරතා නිසා අපහසුතාවයට පත් වී ඇතිද?

මේ සියළුම කටයුතු එකම තැනකින් සීමාවන්ට යටත් නොවී සේවා ලබා ගැනීමට මුදල් නොගෙවා කර ගැනීමට ඔබ කැමති ද?

එසේ නම් දිගටම කියවන්න.
Edexer යනු 100% ශ්‍රී ලාංකික Developers විසින් කරන ලද නිර්මාණයකි. ඔබට මෙහි නොමිලේම ඉගැන්වීම් කටයුතු කිරීමටත් Courses Upload කිර්‍ර්මටත් හැකියාව ඇත.
ඔබට දැනට සිටින සිසුන් හට මේ හරහා ඉගැන්වීමේදී කිසිම අතිරේක මුදලක් වැය නොවන අතර ඔබට අලුත් සිසුන් විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමටද අවස්ථාව හිමිවේ. Zoom මෙන් Limitations කිසිවක් නැත.
ඕනෑම සිසුන් ගණනකට ඔබට අවශ්‍ය කාලයක් ඉගැන්වීම් කටයුතු කරන්න. පහත blog post එකෙන් වැඩි විස්තර හා නොමිලේ ලියාපදිංචි වන ආකාරය බලා ගත හැක.
https://edexer.com/blog/single/edexer

16/03/2021

Start learning from home with us today. We connect the best teachers with the students all over the country. Don't let the current situation of the world to interfere with your future dreams. You can learn from your favourite teachers from the comfort of your home with Edexer. Register with us for Free.

09/03/2021

Edexer's cover photo

09/03/2021

Edexer

Want your school to be the top-listed School/college?

Videos (show all)

New goals 💪, new dreams 😍, new successes👨‍🎓Everything awaits you. Forget about failures. Correct your mistakes. Success ...

Telephone