Born Agro

Born Agro

Share

Agriculture

18/02/2026

පෙති කපල ලුනු දාල ගත්තනම් 😋

12/02/2026

කෝ බලන්න නාරං වලට කැමති අය 😋

Photos from Born Agro's post 20/10/2025

කන්නෙලිය නිවර්තන වැසි වනාන්තරය 🏔🏕

මහ වැසි මැද අපේ පොඩ්ඩො ගමන විනෝදයෙන් ගිහින් ආව 😍
තිබුන එකම බාධාව කූඩැල්ලො තමයි 🙂
ගිහින් එනකොට කූඩැල්ලන්ගෙ බයත් ඉවරයි 😄
කොහොම උනත් මහ වැස්සෙම කිලෝමීටර් 10ක් කැලේ ඇතුලෙ ලොකු රව්මක් දැම්ම. 💪
👉 එනගමන් මහන්සිය නොබලා ගාලු කොටුවටත් ගියා.
මගේ පරන පොරොන්දුවකට අනුව ඇතිවෙන්න අයිස්ක්‍රීම් කොටුවෙදිම කාල, ගාලු කොටුවෙත් ඇවිදපු අපි නැවත ආපසු මාතර බලා ගමන ආරම්භ කලා 🏔

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Isuranga Kodithuwakku
Matara