Maths with Heshan Prasanga

Maths with Heshan Prasanga

Share

ජීවිතයට ගණිතය ඉගෙනගන්න

29/03/2026

ගණිත ගැටලු විසඳන්න පැය ගණන් දඟලන්න එපා! 🛑

ඕනෑම සංඛ්‍යාවක "වර්ගය" තත්පර කිහිපයකින් හොයන සුපිරි කෙටි ක්‍රමයක් මෙන්න. 🤩

6 වසරේ සිට 11 වසරේ දක්වා ඔයාලා හැමෝටම ගණිතය පත්‍රයේ කාලය ඉතිරි කරගන්න මේ Trick එක ගොඩක් වැදගත් වෙයි.

මේ වගේ තවත් ලේසි ක්‍රම ඉගෙන ගන්න අපේ පන්තියට එකතු වෙන්න. 👇

Success Academy - බොල්ලත

ශිල්ප - කදාන

වැඩි විස්තර සදහා 0752411924 අංකට දරුවාගෙ නම, ශ්‍රේණිය හා පාසල අදම Whatsapp කරන්න.

Success Academy-Bollatha

27/03/2026

🔴 අමාරුම තැන්, ලේසිම ක්‍රමයට!
11 වසර ගණිතය
"සම්භාවිතාවය"
අලුත්ම පාඩම ආරම්භය...

ලකුණු මගහැරෙන, හැබැයි හරියට තේරුම් ගත්තොත් ගේමක්ම නැති "සම්භාවිතාවය" පාඩම මුල ඉඳන්ම සරලව ඉගෙන ගන්න එන්න.

🗓️ මාර්තු 28 වෙනි සෙනසුරාදා
(හෙට තමා දවස)

📍 ශිල්ප - කදාන | උදේ 8.00 සිට 11.00 දක්වා
📍 Success Academy - බොල්ලත | සවස 5.00 සිට 8.00 දක්වා

මෙවර O/L විභාගයට මුහුණ දෙන 11 වසරේ ඔයාල අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 075 241 1924

16/02/2026

11 වසරෙ ඉන්න ඔයාට අමතක සියලුම කරුණු මතක් කරල දෙන එකම පංතිය.

6 වසරෙ ඉදල 11 වසර වෙනකම් තියෙන සියලුම කරුණු පංතිය තුළදිම ආවරණය කරල ඒ ඒ පාඩමට අදිලව පසුගිය ප්‍රශ්න පත්‍ර සියල්ලම කරන එකම ගණිත පංතිය.

ගණිතයට A එකක් ගන්න එක හිතන තරම් අමාරු වැඩක් නෙමේ.

වැඩේට set වෙන්න කැමති 11 වසරෙ ඔයා..........

සෙනසුරාදා උදේ 8ට කදාන ශිල්ප ආයතනයට හරි

සෙනසුරාදා සවස 5 ට බොල්ලත Success Academy එකට හරි

ඇවිල්ලම බලන්න වෙනවා......

වැඩි විස්තර සදහා 0752411924 අංකයට දරුවගෙ නම සහ පාසල Whatsapp

09/02/2026

6 වසර හරියටම කරගන්න...........
6 වසරෙ පොඩ්ඩො වැඩ්ඩො කරන ගණිත පංතිය..........

SUCCESS ACADEMY - බොල්ලත

සෙනසුරාදා සවස 3 සිට 5 දක්වා........

මෙහෙයවීම :
හෙෂාන් ප්‍රසංග
BSc. Eng(Hons)(UG), University of Ruhuna
Dip. In. Psychology and Counseling, SITC
Dip. In. Cyber Security and Ethical Hacking, SITC

28/01/2026

අනාගත හීන වෙනුවෙන් අපි ක්‍රියා පදයක............

Success Academy - බොල්ලත

ශිල්ප - කදාන

වැඩි විස්තර දැනගැනීමට දරුවාගේ නම ශ්‍රේණිය හා පාසල 0752411924 අංකයට whatsapp කරන්න.

27/01/2026

ඉක්මනින් සමගාමී සමීකරනයක් විසදන විදිහ බලමුද?

ලේසියෙන් ගණිතය ඉගෙනගන්න එන්න අපේ ගණිත පංතියට..............

Maths with Heshan Prasanga

Success Academy - බොල්ලත

ශිල්ප - කදාන

වැඩි විස්තර දැනගැනීමට 0752411924 අංකයට දරුවාගේ නම ශ්‍රේණිය හා පාසල whatsapp කරන්න....

25/01/2026

2025(2026) O/L ට පෙර අවසන් දින කිහිපය...........
ගණිතයට අපි බැහැලම වැඩ..........

ඔයාගෙ හීන හැබෑකරගන්න මහන්සි වෙන්න ඕනේ ඔයාමයි......
ගැම්මෙන් වැඩටික කරන්න.......

25/01/2026

වර්ගජ සමීකරණ ක්‍රම දෙකටම විසදමුද?

අමාරුයි කියන ගණිතය ලේසියෙන් ඉගෙන ගන්න...........

Success Academy - බොල්ලත

ශිල්ප - කදාන

වැඩි විස්තර දැනගැනීමට 0752411924 අංකයට නම පාසල ශ්‍රේණිය Whatsapp කරන්න.....

23/01/2026

මේ අවුරුද්දෙ වැඩ අපි තාම පටන් ගත්ත විතරයි................
හරියටම වැඩේ පිළිවෙලට ගොඩදාගන්න........
හරි තැනට දැන්මම set වෙන්න......

Success Academy බොල්ලත

6 වසර : සෙන. ප.ව. 3-5
7 වසර : ඉරිදා ප.ව. 2-4
8 වසර : සෙන. ප.ව. 8-9.30
9 වසර : ඉරිදා ප.ව. 7-9
10 වසර : ඉරිදා ප.ව. 4-7
11 වසර : සෙන. ප.ව. 5-8

ශිල්ප කදාන

10 වසර : සෙන. පෙ.ව. 11-2
11 වසර : සෙන. පෙ.ව. 8-11

එකම එක දවසක් ඇවිල්ලම බලන්න........
වැඩි විස්තර සදහා දරුවාගේ නම වසර සහ පාසල 0752411924 අංකයට අදම Whatsapp කරන්න.

22/01/2026

💥අඩියෙන් අඩිය ගොඩනැගෙන ප්‍රදේශයේ හොදම ගණිත පංතිය.

ආසාවෙන් ඉගෙනගන්න.........

🛑6 සිට 11 ශ්‍රේණි Success Academy - බොල්ලත

🛑10 සහ 11 ශ්‍රේණි ශිල්ප - කදාන

මේක දවසක් හරි ඇවිල්ලම බලන්න ඕන පංතියක්...............

Maths with Heshan Prasanga

වැඩි විස්තර දැනගන්න 0752411924 අංකයට දරුවගෙ නම ශ්‍රේණිය සහ පාසල whatsapp කරන්න..

කෙලවෙන්න කලින් හරි තැනට set වෙන්න...

20/01/2026

💥අමාරු ගණිතය ලේසියෙන් සරලව ඉගෙනගන්න 💥

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Bollatha
Gampaha
GANNEMULLA