Hinode Language Center

Hinode Language Center

Share

Japanese classes / Student Visa

22/05/2026

Student Visa ද? Job Visa ද?

ඔයාටත් මේ visa category දෙක ගැන clear idea එකක් නැද්ද?

මොකද Student Visa සහ Job Visa කියන්නේ එකම path එකක් නෙවෙයි. මේ Visa දෙකම ඔයාගේ long term goal, education background, work experience සහ future plan එක අනුව වෙනස් වෙන visa options දෙකක්.

ඔයාගේ goal එක study කරලා career එක build කරගන්න.....

එහෙනම් මේ video එක බලලා ඔයාට ගැළපෙන pathway එක ගැන basic idea එකක් ගන්න.

📞 වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න - 071 909 6125

20/05/2026

ඔබත් A/L සඳහා ජපන් භාෂාව තෝරාගත් අයකු ද? 🇯🇵

එසේනම් උසස් පෙළ ජපන් භාෂාව විෂයෙන් ඉහළම සාමාර්ථයක් (A) කරා යන්නට හොඳම මඟ පෙන්වීම මෙන්න. Hinode Language Center - ගම්පහ මඟින් මෙහෙයවන නව පන්ති මාලාව ආරම්භ වේ ....

2028 අ.පො.ස උසස් පෙළ ජපන් භාෂාව - නව පන්ති ආරම්භය 🇯🇵

🟧 වසර 12ක ඉගැන්වීමේ පළපුරුද්ද සහිත උපාදිධාරී ගුරු මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය.
🟧 සම්පූර්ණ විෂය නිර්දේශය ක්‍රමානුකූලව සහ නියමිත කාලයට පෙර අවසන් කිරීම.
🟧 ව්‍යාකරණ මුල සිට සරලව කියා දීම.
🟧 ඉහළම සාමාර්ථ කරා සිසුන් මෙහෙයවන විශේෂ වැඩපිළිවෙළ.

🗓️ මැයි 28 බ්‍රහස්පතින්දා
🕒 වේලාව - සවස 3:00 ට
📍 ස්ථානය - Hinode Language Center, ගම්පහ

📞 ලියාපදිංචිය සහ වැඩිදුර තොරතුරු සඳහා දැන්ම අමතන්න - 071 90 96 125

18/05/2026

ජපානයට යන්න ඉන්න ඔයාත් තාමත් හැමෝම වගේ "විශ්වාසනීය තැනක්" හොයනවාද?

රැවටීම්, ප්‍රමාද වීම් මැද අතරමං නොවී ඔබේ ජපන් සිහිනය නියමිත වේලාවට, නිවැරදිම ආකාරයෙන්ම සැබෑ කරගන්න ලංකාවේ විශ්වාසවන්තම Hinode Language Center ආයතනය සමඟ එකතු වෙන්න.

දැනටමත් අපේ නිවැරදි මඟපෙන්වීම සහ කැපවීම නිසා ජපානයේ උසස් අධ්‍යාපන සහ රැකියා සිහිනය ඉතාමත් සාර්ථකව ජයග්‍රහණය කරපු අපේම සිසුන්ගේ අත්දැකීම් (Genuine Student Reviews) සමඟ ඔබත් අදම ඔබේ තීරණය ගන්න...

Start your Japan journey with the most trusted experts..
ජපන් භාෂා පන්ති සහ වීසා උපදේශන සඳහා දැන්ම ලියාපදිංචි වන්න...

📞 Contact Us: 071 909 6125
📍 128/2/1, Colombo Road, Gampaha

16/05/2026

A/L වලට ජපන් භාෂාව හැදෑරුවොත් මොනවා ද ඔයාට තියෙන වාසි???...

ඔයත් කැමති ද වැඩි විස්තර දැන ගන්න, එහෙනම් ඔයා මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න ඕනී....

ඒ වගේම තමයි ජපන් භාෂාව හදාරන්න සහ Student Visa හරහා ජපන් යන්න බලා පොරොත්තුවෙන් ඉන්න ඔයාත් අනාගතයට හොඳම පදනමක් සඳහා අදම ලියාපදිංචි වන්න...

📞 ලියාපදිංචිය සඳහා අමතන්න - 071 909 6125

12/05/2026

ඔබත් 2028 අ.පො.ස (උසස් පෙළ) සඳහා ජපන් භාෂාව තෝරාගත් අයෙක්ද? 🇯🇵🎓

ජපන් භාෂා සිහිනය සැබෑ කරගන්න, ගම්පහ දිස්ත්‍රික්කයේ දක්ෂතම ගුරු මඩුල්ල සමඟ දැන්ම එක්වන්න...

2028 උසස් පෙළ නව පන්ති ආරම්භය...

📅 දිනය - මැයි 14 වන බ්‍රහස්පතින්දා
🕒 වේලාව - සවස 3:00 ට
📍 ස්ථානය - ගම්පහ

ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?

✅ වසර 12ක දීර්ඝ ඉගැන්වීම් අත්දැකීම් සහිත උපාධිධාරී ගුරු මඩුල්ලක්.
✅ සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලයට පෙර අවසන් කිරීම.
✅ සරලව ඉගැන්වෙන ව්‍යාකරණ සහ ප්‍රායෝගික පුහුණුව.
✅ ඉහළම ප්‍රතිඵල සහතික කෙරෙන විශේෂ වැඩපිළිවෙළ.

අනාගතයට හොඳම පදනමක් සඳහා අදම ලියාපදිංචි වන්න...
📞 ලියාපදිංචිය සඳහා අමතන්න - 071 909 6125

09/05/2026

2027 වසරේ ජපන් Student Visa සිහිනය සැබෑ කරගන්න ඔබත් සූදානම්ද? 🇯🇵🎓

වසර 11 ක නොබිඳුණු විශ්වාසය සහ අත්දැකීම් සමගින්, ඔබේ ජපන් ගමනට නිවැරදිම මග පෙන්වන්න Japan Hinode (Pvt) Ltd අප සූදානම්...

ජපන් භාෂා දැනුම පමණක් නොව, ඔබ ජපානයට යන තෙක් අවශ්‍ය සියලුම ලේඛන කටයුතු (Documentation) සහ මගපෙන්වීම් අප ආයතනය විසින් ඉතා වගකීමෙන් යුතුව සිදු කරනු ලබයි.

ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීමට අදම අප හා එක්වන්න.

📞 දැන්ම අමතන්න - 071 9096125

Japan Hinode (Pvt) Ltd - ජපන් සිහිනයට නිවැරදි මග...

05/05/2026

ඔයත් A/L කරන හැබැයි A/L වලින් පසු ජපානයට වැඩිදුර අධ්‍යාපනයට යන්න සිහින මවන අයෙක් ද? ✈️🎓
JLPT N5 Japanese Language Class
ඔබේ ජපානයේ උසස් අධ්‍යාපන සිහිනයට දැන්ම පණ දෙන්න...

උසස් පෙළ අවසන් කළ පසු ඔබට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයක හෝ විද්‍යාලයක ඉගෙනුම ලබන්නට (Student Visa) අවශ්‍ය මූලිකම සුදුසුකම සපුරා ගැනීමට මෙය හොඳම අවස්ථාවයි.

ඔබේ අනාගතය ලෝකයේ දියුණුම රටක ගොඩනගා ගැනීමට පළමු පියවර අදම තබන්න.

ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පවතින සීමිත සිසුන් සංඛ්‍යාවට ඇතුළත් වීමට නම් ජපන් භාෂා දැනුම අත්‍යවශ්‍ය වේ.

අපගේ පන්තියේ සුවිශේෂීතා,

🟧 Student Visa ඉලක්ක කරගත් පුහුණුව - ජපානයේ ඉගෙනීමට බලාපොරොත්තු වන සිසුන් සඳහාම විශේෂිත වූ ඉගැන්වීම් රටාව.
🟧 JLPT N5 පූර්ණ පුහුණුව - විභාගය සාර්ථකව ජය ගැනීම සඳහා වන විශේෂිත පුහුණු වැඩසටහන්.
🟧 පළපුරුදු ගුරු මණ්ඩලය - ගුණාත්මක ඉගැන්වීම් හරහා භාෂාව සරලව ඉගෙන ගැනීමට ඇති අවස්ථාව.
🟧 සීමිත ආසන සංඛ්‍යාව - සෑම සිසුවෙකු කෙරෙහිම පුද්ගලික අවධානය යොමු කිරීම සඳහා සීමිත පිරිසක් පමණක් බඳවා ගැනේ.

ඔබ තවමත් ලියාපදිංචි වුණේ නැද්ද?
ජපානයට යාමට ඇති අවස්ථාව මගනොහැර අදම අපව අමතන්න.

📞 ලියාපදිංචිය සඳහා - +94 71 909 6125
👨‍🏫 අධ්‍යක්ෂක - මාධව එදිරිසිංහ



29/04/2026

ඔබේ අනාගතය වෙනුවෙන් ජපානයම තෝරාගත යුත්තේ ඇයි? 🇯🇵✨

ලෝකයේ දියුණුම රටවල් අතර ඉදිරියෙන්ම සිටින ජපානය, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට තම සිහින සැබෑ කර ගැනීමට ඇති හොඳම දොරටුවයි. Hinode Language Center හරහා එම ගමන විශ්වාසවන්තව සහ නිවැරදිව ආරම්භ කිරීමට අපි ඔබට මඟ පෙන්වන්නෙමු.

ජපානය තෝරාගැනීමේ වාසි,
💰 ඉහළ වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය.
🎓 ලෝකයේ වඩාත් උසස් අධ්‍යාපන ක්‍රමවේද.
🛡️ ආරක්ෂිත සහ විනයගරුක සමාජ වටපිටාව.
💼 අධ්‍යාපනයෙන් පසු ජපානය තුළම ස්ථිර වෘත්තියක නියැලීමේ අවස්ථාව.

අදම අප හා සම්බන්ධ වී ඔබේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න....

📞 +94 71 909 6125
👤 අධ්‍යක්ෂ - මාධව එදිරිසිංහ

27/04/2026

ජපානයේ රැකියා සිහිනය හෝ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබා ගැනීමට ඔබත් අදම අප හා එක්වන්න. රැකියා කරන හෝ අධ්‍යාපනය ලබන පිරිස් වෙනුවෙන්ම වෙන්වූ සති අන්ත පන්ති මාලාව දැන් ආරම්භ වී ඇත.

අපගේ කාලසටහන
🗓️ සෙනසුරාදා (Saturday)
Physical: 10 A.M – 5 P.M (JFT Class)
Online: 7.30 P.M – 10.30 P.M (JFT Class)

🗓️ ඉරිදා (Sunday):
Physical: 10 A.M – 2 P.M (JFT Class)
Online: 2.30 P.M – 5.30 P.M (N5 Class)

ජපානයේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා සඳහා නිවැරදි මගපෙන්වීම අපෙන්..

📞 අමතන්න - 071 90 95 125
අධ්‍යක්ෂ: මාධව එදිරිසිංහ

24/04/2026

ජපානයට යන්න පාර කියන N5 පන්තිය - තව දින 4යි

ඔබේ ජපන් සිහිනයට පණ දෙන නවතම ආරම්භය 🇯🇵

A/L අවසන් කළ ඔබට ජපානයේ රැකියා හෝ අධ්‍යාපන අවස්ථා දිනා ගැනීමට ඇති ලේසිම මග JLPT N5 විභාගයයි. ඒ සඳහා නිවැරදි මගපෙන්වීම ලබාදෙන අපගේ නවතම පන්ති මාලාව අප්‍රේල් 28 වනදා සිට ආරම්භ වේ.

අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න.

🟥 අප්‍රේල් 28 සිට (සෑම අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දාම)

🟥 පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 දක්වා

👨‍🏫 මෙහෙයවීම: මාධව එදිරිසිංහ
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - +94 71 909 6125

17/04/2026

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න - නිවැරදිම මගපෙන්වීම Hinode වෙතින් 🇯🇵🎓

ජපානයට ගොස් ඉගෙන ගැනීමට, රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරික අවස්ථාවන් සොයා යාමට බලාපොරොත්තු වන ඔබ සැමට, ජපන් භාෂාව සරලව සහ ක්‍රමානුකූලව ඉගෙන ගැනීමට ලැබෙන අනගි අවස්ථාව මෙන්න. Japan Hinode Corporation මඟින් මෙහෙයවන සතියේ දිනවල (Weekdays) පැවැත්වෙන පන්ති මාලාව සඳහා දැන් ලියාපදිංචි විය හැක.

අපගේ පන්ති කාලසටහන

🟧 සඳුදා (Monday): 2027 AL, N5 සහ Spoken Class
🟧 අඟහරුවාදා (Tuesday): N5, 6 සිට 10 ශ්‍රේණි සඳහා සහ N4 Class
🟧 බදාදා (Wednesday): N5 සහ 7 සිට 11 ශ්‍රේණි පන්ති
🟧 බ්‍රහස්පතින්දා (Thursday): N5, 2028 AL (මැයි 07 ඇරඹේ) සහ JFT Class
🟧 සිකුරාදා (Friday): 2026 AL Revision සහ JFT Class

(සියලුම පන්ති භෞතිකව (Physical) සහ මාර්ගගතව (Online) සම්බන්ධ වීමේ හැකියාව ඇත.)

ඇයි ඔබ Hinode තෝරාගත යුත්තේ?
✅ Student Visa / Job Visa / Business Visa සඳහා අවශ්‍ය මගපෙන්වීම.
✅ පාසල් සිසුන්ගේ සිට උසස් පෙළ සහ වැඩිහිටියන් දක්වා විධිමත් පාඨමාලා.
✅ මාධව එදිරිසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවීම.

ඔබේ අනාගතය ජපානය සමඟ ශක්තිමත් කරගන්න අදම අප හා එක්වන්න...

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 071 90 95 125
👤 අධ්‍යක්ෂ - මාධව එදිරිසිංහ

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


128/2/1, Colombo Road
Gampaha
11000