⭕️ ලංකාවේ අති විශිෂ්ටතම ගුරුතරු පෙළ මෙහෙයවන සුපිරි ඔන්ලයින් පන්ති පෙළට නිවසේ සිට ආරක්ෂිත ව ඔබේ දරුවන් සම්බන්ධ කරන්න.
❇️ සම්බන්ධ වීමට,
පන්ති පිළිබද විස්තර සැපයීමට දරුවාගේ නම හා පාසල, 2024 ශ්‍රේණිය 0761991223 අංකයට වට්ස්ඇප් කරන්න.
නැතහොත් පහත ලින්ක් එකෙන් Whatsapp කරන්න.
https://wa.me/qr/WEHPSTTS4NK5I1
MyTeachers.lk
ජාතික ඔන්ලයින් තක්සලාව
20/07/2023
💐 ශ්‍රී ලාංකේය ඔන්ලයින් අධ්‍යාපනය සේවාවේ ඉහළ ම ගුණාත්මක සලකුණක් තැබූ Myteachers අපි වඩාත් පුළුල් ගුණාත්මක සේවාවක් උදෙසා අද දින ගාල්ල මිනුවන්ගොඩ, වක්වැල්ල පාරේ නව ගොඩනැගිල්ලකට ප්‍රවිශ්ට වූ වගයි.
එම අවස්ථාවට සම්බන්ධ වෙමින් අපට ශක්තියක් වූ
🍁 වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට,
🍁 Myteachers Educational (PVT) Ltd අධ්‍යක්ෂ මණ්ඩලයට, හිටපු කළමනාකාරතුමා හා නව කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට,
🍁 ප්‍රින්ස්ටන් අධ්‍යාපන ආයතනයේ අධිපති ලලිත් කුමාරසිරි මැතිතුමාට,
🍁 ආචාර්ය රිචර්ඩ් පතිරණ විද්‍යාලයේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට,
🍁 Orikmo සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට,
🍁 ඉතාම චාම් කෙටි උත්සවයට පැමිණි සියලුම දෙනාට,
හදපිරි ප්‍රණාමය පිරිනමමු. 🙏🙏🙏
කළමනාකාරිත්වය
Myteachers Educational (Pvt) Ltd
02/09/2022
Myteachers + හෙළPay 🏳️🌈
ඔබගේ MyTeachers.lk සියලු ගෙවීම් දැන් හෙළPay හරහා ගෙවන්න. ඔබ අපගේ වෙබ් අඩවිය හරහා Payhere තුළින් ගෙවීම් කරන විට දැන් ඔබගේ හෙළPay ගිණුමින් පහසුවෙන් කරන්න.
12/08/2022
අත්තටු බෙදනවා පියාඹන්න ආස අය එන්න.
*********************************************
මේක දකින ඔයාල
අපේ අහිංසක දරුවො දකිනකල්
මේක share කරන්න 💪🙏
මේක හැමෝටම අමාරු කාලයක්
අපි දන්නව සමහර දරුවො
ටියුෂන් පංති ගාස්තු ගෙවා ගන්න විදිහක් නැතුව
ගියපු ටියුශන් එක
නවත්තලා..... 🥺
කෝම හරි
වේල් තුනක් කාපු අපේ ගෙවල්වල
දැන්
වේලට දෙකට ඒක අඩු කරල... 🥺
සමහර
පොඩි වුන්ට ආස දේ අරන් දෙන්න
දෙමව්පියොන්ට බෑ...
ඉතිං
මේක රට වටේම දරුවන්ට
එක රුපියලක් වත් නොගෙන කරන
ලස්සන වැඩක්
පහත ලින්ක් වලින්
Join වෙන්න පුතේ...
6 ශ්‍රේණිය
https://chat.whatsapp.com/KOOrYKgT9QODJAM3SbIkHx
7 ශ්‍රේණිය
https://chat.whatsapp.com/I5G6GLDKgNsIqeanOyjyLP
අපි කොහොම හරි
ජීවිතේ දිනමු❤️
ඒ අතරෙ
මන් ඔයාව
ගණිතය විශයට අති දක්ෂයෙක් කරවන්නම් 😊❤
Youtube LIVE දෙන නිසා
පහත ලින්ක් එකෙන්
චැනල් එක SUBSCRIBE කරල
🔔එක ඔබල තියා ගන්න.
https://youtube.com/channel/UCHcfHuVSCcw49H2bxdhgjJg
මම චාමර විදුනුවන් රණසිංහ
#නින්ද නොයන maths පංතිය
www.myteachers.lk
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
80000