FitGeek

Certified Fitness Trainer | Engineer | Business Owner | Youtuber | Motivational Speaker | Sri Lankan

Operating as usual

ඇග හදන්න Oil ගහන මිනිස්සු | Synthol injection | Side effects | Synthol Bodybuilding | සින්හලෙන් 26/08/2021

ඇග හදන්න Oil ගහන මිනිස්සු | Synthol injection | Side effects | Synthol Bodybuilding | සින්හලෙන්

85% ක්ම තෙල්

ඇග හදන්න Oil ගහන මිනිස්සු | Synthol injection | Side effects | Synthol Bodybuilding | සින්හලෙන් Bodybuilders risk their lives by injecting their muscles with oil, with potentially life-threatening consequences. Subscribe for more ...ඇග හදන්න Oil ගහන මින...

25/08/2021

මටත් අත්දැකීම් කීපයක්ම තියනව මේ සම්බන්ධයෙන්. ඒවගේම මමත් PUBG කියන Game එක play කරලත් තියනව ( හැබැයි දැන් ප්‍රසිද්ද Freefire සහ ඔය Bus drive කරන game නම් සෙල්ලම් කරල නෑ) නමුත් මේ වයසෙදි මට තේරුම් ගන්න පුලුවන් උනා සමහර වෙලාවට මේකෙන් අපිට යම් වැදගත් වැඩකට යොමුකරන්න පුලුවන් කාලය අපිටත් නොදැනීම අපෙන් උදුර ගන්නව වගේ වැඩක්. ඒනිසාම මම හෙමින් සීරුවෙ වඩේ නවත්තල දැම්ම. දැන්නම් game එක ගහන්න හිතෙන්නෙ නෑ. (නමුත් මම මේ කියන්නෙ Games ගහල ඒකෙන් මුදල් හොයන ගොඩක් වෙලාවට online ම ඉන්න streamers ල ගැන නම් නෙමෙයි. ) නමුත් ප්‍රශ්නෙ තියන්නෙ මේ මට ඒක තේරුම් අරගෙන පාලනය කරන්න පුලුවන් උනාට ගොඩක් වෙලාවට පොඩි ලමයින්ට නම් මේක කුඩු ගැහුව වගේ ඇබ්බැහි වෙනවා. මම මගේ ඇස් දෙකෙන්ම දැකල තියනව පෝන් එක්ක ගත්තහම බඩු පොලේ ගහන බිම පෙරලි පෙරලි අඩන අම්මට තාත්තට ගහන්න යන පොඩි ලමයි. ඒවගේම ගෙදරින් සල්ලි හොරෙන් අරගන්න , පොඩි පොඩි business කරල සල්ලි හොයල මේ ගේම්ස් වල level up කරගන්න skins ගන්න අය. ඒවගේම ඒ අතරෙ මේ ගේම් නිසා පාරවල්වල ගහගන්න පොඩි උනුත් මම දැකල තියනව. තාක්ෂණය දියුනු වෙනව මට ඒකාලෙ phone එකක් තිබුනෙ නැති නිසා මගේ දරුවටත් phone එකක් නොදී ඉන්න තරම් මම කුහක වෙන්නෙ නැතිවෙයි. නමුත් හය හතර නොදන්න දරුවාට එය තේරුම් බේරුම් කරදීම මව්පියන්ගේ යුතුකමක් කියල මට හිතෙනව.මොකද අපිට එහෙම කියල Game හදන එක නවත්තන්නත් බෑ smart devices ලමයින් අතරට යන එක නවත්තන්නත් බෑ. නමුත් අපිට පුලුවන් නම් එයාලට හරියට මේදේවල් තෝරල බේරල දෙන්න. එයාලත් එක්ක වැඩි කාලයක් ගෙවන්න. එයාලට වෙනස් ක්‍රියාකාරකම් වලටත් ආසාවක් ඇති කරන්න. මේ දේවල් මුලින්ම වෙනස් කරගන්න පුලුවන් වෙයි කියල මට හිතෙනව.

ස්තුතියි
FITGEEK

24/08/2021

අද කමු ඉදිආප්ප. ❤

අද කමු ඉදිආප්ප. ❤

22/08/2021

ඔන්න අද මමයි කෑම හැදුවෙ !!! 💪🙏

ඔන්න අද මමයි කෑම හැදුවෙ !!! 💪🙏

21/08/2021

අමුතු විදිහට තමන්ගෙම බිස්නස් එකක් කරන ඉසුරු.
https://youtu.be/K4qX0MTnuGE

20/08/2021

කොන්ඩෙ කපන්න යනවද නැද්ද කියල හිත හිත ඉදල මේ කාලෙ ගෙදර ඉදන් කපන්න පුලුවන් හොදම කට් එක මීට සුලුමොහොතකට කලින් කැපුව. 😂

Stay Safe & Stay Home

ගෙදර ඉදන් කරන්න මුලු ඇගටම වදින Workout එකක් (Full body body weight home workout routine in Sinhala) 18/08/2021

ගෙදර ඉදන් කරන්න මුලු ඇගටම වදින Workout එකක් (Full body body weight home workout routine in Sinhala)

ජිම් එකට යන්නෙ නැතුව ගෙදර ඉදන් කරන්න පුලුවන් bodyweight workout එකක්.

ගෙදර ඉදන් කරන්න මුලු ඇගටම වදින Workout එකක් (Full body body weight home workout routine in Sinhala) ගොඩක් අයට මෙහ් දවස්වල GYM යන්න බැරි නිසා අද අපි අරන් ආවා ගෙදර ඉදන්ම කරන්න පුලුවන් Full body home workout routine එකක්( LIKE THE VIDEO AND SUBSCRIBE TO OUR CH...

17/08/2021

අපේ ජීවිතේට කොච්චර කරදර බාදක ආවත් ඒ හැමදේකටම අපි මූන දීල ජය ගැනීම වදගත් කොච්චර අමාරු බාදකයක් උනත්. ඒවගේ අබියෝගයකින් ජය ගැනීම නියම ජයක්ග්‍රහනයක් නමුත් අබියෝගය ඉස්සරහ ආපසු හැරෙනවනම් ඔබ පරාජිතයෙක්.
මේ ලගදී මම මූන දුන් මගේම අත්දැකීමකින් මේක කියන්නෙ හැම අබියෝගයකටම වගේ මේ අබියෝගයට මුහුන දෙන්නෙ තනියම නෙමෙයි මගේ ආදරනීය බිරිඳ එක්ක. ❤

12/08/2021

COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම...

රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් හට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මේ සඳහා සලකා බැලෙන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන හා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන ආසාදිත අයයි. යම් කෙනෙකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් මීට සුදුසුකම් නොලබන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත යුතු වේ. එසේ නොවන වයස අවුරුදු 2ත් 65ත් අතර ආසාදිතයන්, පහත කරුණු සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසින් තීරණය කෙරෙනු ඇත.

ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ

දියවැඩියාව,
අධික රුධිර පීඩනය,
හෘදයාබාධ,
වකුගඩු රෝග හා
පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙයි නම් හෝ
ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන / ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු නම්

හෝ ,

ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) අයෙක් නම්

ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට තීරණය කෙරෙනු ඇත.

ආසාදිත පුද්ගලයා මෙවැනි අවදානම් තත්ත්ව වලින් පෙළෙන්නේ නැති නම්, නිවසේ අන් අයගෙන් වෙන් ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් සහිත අවස්ථාවන් වල දී නිවෙස් ගත ප්‍රතිකාරය සඳහා සලකා බැලේ. අවශ්‍ය විටෙක අවශ්‍ය ලෙසට උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීම ද අත්‍යවශ්‍ය කරුණක් සේ සලකනු ලැබේ.

එමෙන් ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවසේ සිටින තවත් කෙනෙකුට හෝ තමාට ම ඇති හැකියාව ද සැළකිල්ලට ගනු ඇත.

මෙලෙස නිවසේ දී ප්‍රතිකාර ලැබීමට සුදුසු යැයි සැලකෙන, එසේ ලබා ගැනීමට කැමති පුද්ගලයකු වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් එවැනි පුද්ගලයන් ගේ විස්තර "නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතිය" ට ඇතුළත් කරනු ලැබේ.

ඉන් පසුව නිවෙස් ගත කෝවිඩ් ප්‍රතිකාරය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායමක් විසින් විශේෂඥ පවුල් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් දුරකථනය හරහා අසාදිත පුද්ගලයාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ලැබේ.

අවශ්‍යතාවයක් වූ ඕනෑම විටෙක ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම හෝ 1390 හරහා උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වන බවක් දක්නට ලැබේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විසින් විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කරනවා ඇත.

නිවෙස් ගත රෝගීන් ,

- හැකි පමණ විවේක ගැනීම
- හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම මෙන්ම
- සමබර ආහාර වේලක් ලබාගැනීමත්

ඉතාමත්ම වැදගත් වේ.

හොඳින් පාලනය වී පවතින, අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව ආදී බෝ නොවන රෝගයක් වෙත් නම් ඒ සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ , නිවසේ දී රෝගියාට ප්‍රතිකාර කරන කෙනෙකු වේ නම් මුව ආවරණ ආදි පුද්ගල ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය යුතුවේ.

ආසාදිත බවට හඳුනාගත් PCR පරීක්ෂණය සිදුකර දින දාහතරක් සම්පූර්ණ වූවායින් පසුව ආසාදිත පුද්ගලයා කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වන්නේ නම් එදිනෙන් නිවෙස් ගත ප්‍රතිකාර කාලය අවසන් වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය ඇතුළතදී නිවසෙහි වෙසෙන තවත් කෙනෙක් ආසාදිත පුද්ගලයාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය (PCR positive නොවුණේ නම්) අවසන් වරට නිරාවරණය වූ දිනයේ සිට දින දාහතරකින් අවසන් වේ.

නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට එකඟව පසුව නිරෝධායන කොන්දේසි කඩ කරමින් වගකීම් විරහිතව හැසිරෙන ආසාදිත පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරවම ( අවශ්‍ය නම් පොලිස් සහය ඇතිව ) ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමටත්, ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කෙරෙනු ඇත.

COVID -19 රෝගීන් හට නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමයක් සැකසීම සෞඛ්‍ය පද්ධතියෙහි ධාරිතාවය මෙන්ම පුරවැසියන්ගේ සමාජ වගකීම දැරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය මූලික කොට ගන්නා ලද තීරණයකි.
වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳී යාම වැලැක්වීමට මෙම නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එහි සාර්ථකත්වය රටෙහි පුරවැසියන් සතු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයට පිළිපැදීමෙන් ශක්‍යතාවය මත රඳා පවතිනු ඇත.

අප සමඟ මෙතෙක් කල් රැඳී සිට දැනුමෙන් සන්නද්ධ වූ ඔබ එම වගකීම අකුරටම ඉටු කිරීමට උත්සුක වනු ඇති බවට අප විශ්වාස කරන්නෙමු.

#COVID19LK #COVID19SL #SriLanka

[08/12/21]   රට නැවත විවෘත කරනකොට සහ Gym ආපහු විවෘත කරනවා කියද්දිම මේ සාමාන්‍යය පුද්ගලයෙක් වෙන මට තේරුනා මේක ගොඩක් බයානකයි කියල. නමුත් ඩොක්ටර්ස්ට සහ මාහාචාර්‍යවරුන්ට මේක තේරුම් යන්නෙ ඒක මේ දැන් වගෙ. ඒක නිසා රට ආපහු වහන්නලු ජිම් එහෙමත් ආපහු වහන්න ඕනෙලු. නමුත් කවුරු මොනව කිව්වත් අන්තිම්ට වෙන්නෙ දේශපාලකයන්ට ඕනෙ දේනෙ ඉතින් එයාලටනම් රට වහන්න තාම හිතිල නෑ එයාල ඉන්නෙ තව ඩෙල්ට වගේ ප්‍රබේද කීපයක් ලන්කාවය ඇවිත් දවසට 1000ක් 2000ක් මැරෙනකම් වෙන්න ඇති කලිනුත් උනේ මේකමයි. මෙහෙම හියොත් ලගදීම මිනිස්සු පාරවල් වල බල්ලො බලල්ලු වගේ මැරිල ඉදියි. මිනිස්සු ඔක්සිජන් වලට මිනීමරා ගනියි. එහෙම වෙන්න එපා කියල ප්‍රාර්තනා කරනව. පෙන විදිහය උද්ඝෝෂණය කරල පෙලපලි ගිහින් මේක හදන්න බෑ අපිම වෙනස් වෙන්න පරිස්සම් වෙන්න වෙනව අනුන් කරනකන් ඉන්න එපා. තමන් ආරක්ශාකාරීව ඉන්න ඔයා සහ ඔයාහෙ පවුලේ අය වෙනුවෙන්වත් අඩුම ගානෙ.

ස්තුතියි
FITGEEK

12/08/2021

බයිසිකලෙන් 11 km - Day 02

බයිසිකලෙන් 11 km - Day 02

[08/12/21]   තරු වලට නටන නංගි ගැන කතා කරන්න කියල කට්ටිය පනිවිඩ එවනව. එහෙම කරේ නැත්‍තම් මම සමාජයෙන් කොන්වෙයිද ? කමක් නෑ කොන් උනාදෙන්. 🤔

ස්තුතියි
FITGEEK

10/08/2021

ගොඩක් දෙනෙක් තේරුම් ගන්නෙ නෑ මේක.
ඉතින් මැරීගෙන workout එක කරනව නමුත් results නෑ. නමුත් අපි තේරුම් ගතයුතු දෙයක් තමයි නිවැරැදි recovery එකක් නැත්තම් Gains නෑ කියන එක. Recovery එක සදහා අනිවාර්යයෙන්ම ඔයාල nutritions(විශේෂයෙන්ම ප්‍රෝටීන් සහ අනෙකුත් පෝශන අවශ්‍යතාවයන්) සහ rest දවස් වගේම ඔයාලගෙ නින්ද අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක නිසා නිවැරැදිව හොද trainer කෙනෙකුගෙන් තමාට ගැලපෙන workout shedule එකක්(මෙතනදි rest එක ගැනත් අනිවාර්යයෙන්ම කියල දෙයි) ඒවගේම ආහාර රටාවක් ඔයාලට ලබාගන්න මුලින්ම සප්ලිමන්ට්ස් එකකට නෙමෙයි ඒ සල්ලි වලින් මම කිව්ව service එක ලබාගන්න.

හා හා පුරා කියල ඔන්න පැද්ද ගෙනාපු ගමන්ම රෑ කියල බලන්නෙ නැතුව. (Day 01)

අලුත් බයිසිකලයක් ගෙනාව ..!
දුවල දුවලත් එපා වෙනවනෙ.. !
😃

අලුත් බයිසිකලයක් ගෙනාව ..!
දුවල දුවලත් එපා වෙනවනෙ.. !
😃

[08/10/21]   ඔන්න tshirt 4ක් ඒක දිනපු යාලුවො 4 දෙනාටම යැව්ව අම්පාරට ,කොච්චිකඩේට, මොරටුවට සහ මැල්සිරිපුරට එයාල ආස කරන design එකෙන්. ඔයාලට අද හෙටම හම්බෙයි. හම්බුනොත් ඒක ඇදල ලස්සන පොටෝ එකක් එවන්න අමතක කරන්න එපා. මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ තවත් කෙනෙක් මේ fitgeek tshirt එක අදිනවට. ❤

ස්තුතියි
FITGEEK

10/08/2021

හිටපු ගමන් ඇයි මම trigger වෙන්නෙ ? 😇

මේ ගැනත් කියන්න ඕනෙ කියල හිතුව ගොඩක් වෙලාවට මම මගේ channel එකේ සහ page එකට විවිද පුද්ගලයන් එකතු කරන අදහස් සෑම එකකටම (හොද හෝ නරක කුමක් වුවත් ) පිලිතුරක් ලබාදෙනව. ඒවගෙනුත් විශේෂයෙන්ම සමහර පුද්ගලයන් එකතු කරන දේවල් උකහා ගනිම්න් ඒ ඔස්සේ සමාජය දැනුවත් කරමින් නිවැරැදිව මිනිස්සුන් අතරට පනිවිඩයක් යවල දැනුවත් කරන්න මම උත්සහයක් දරනව මොකද මම හිතනව social media influencer කෙනෙකුගෙන් සිදුවිය යුත්තේ ඊට සමාන දෙයක් කියල ඔහු වටා සිටින පිරිසට. සමහර වෙලාවට ඒ negative හරි positive comment එක පාවිච්චි කරල උදාහරණයක් විදිහට එය යොදාගනිමින්( මේ වගේ පෝස්ට් එකක් වෙනත් වැදගත් පෝස්ට් වලට වඩා reach වෙනවත් වැඩියි කවුරුහරි කාට හරි බනිනවනම් ඒ ගැන උනන්දු වෙන මිනිස්සු වැඩියිනෙ 🤔 ඒ negative දේ මම මෙතන්දි positive විදිහට පාවිච්චි කරනවා මිනිස්සුන්ට නිවැරැදි පනිවිඩයක් අරන් යන්න) මට තවත් ගොඩක් දෙනෙක්ව දැනුවත් කරන්න පුලුවන් වගේම ඉක්මනින් ඒක මිනිස්සුන් අතරට ගෙනියන්නත් පුලුවන්නෙ. ඉතින් ඒක තමයි මගේ අරමුන එහෙම පෝස්ට් එකක් දාන එකෙන්. ඉතින් එහෙම පෝස්ට් එකකට මම තරහ ගන්නවට වඩා ඒක මට දැන් පහසු මාර්ගයක් සමාජයේ මේ ගැන කතිකාවක් ගොඩ නගමින් හරි දේ මිනිසුන්වෙත ගෙනියන්න. එයට හොද සහ නරක comment එකතු කරන හැමෝගෙම උදව්ව මට තියනව. ඉතින් මේ දෙගොල්ලො එක්කම මම තරහ ගන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ.

09/08/2021

ඔබගේ ශරීරය නිරෝගිමත්ව තබාගැනීමට අවශ්‍ය වෙන උපදෙස් නිවැරැදිව ලබා දීමට ඔබේ ශාරීරික යෝගයතා උපදේශකවරයාගේ ශරීරයේ වරදනය වී තිබෙන ප්‍රමනය, බයිසේප් මාන්ශපේශී වල ප්‍රමානය කිසිසේත් බල නොපායි. එයට ඔහු ලබාගත් දැනුම සහ ඔහුගේ පලපුරුද්ද වගේම අනිවාර්යයෙන්ම ඔබේ කැපවීම සහ උත්සහ පමනක් අතයවශයවේ.

ඒවගේම තමයි උපදේශකවරයා ශාරීරික සහ මානසික සුවතාවයෙන් සිටීනම් (මේ කියන්නෙ මාන්ශපේශී වර්දනය නෙමෙයි). ඔහු වටා සිටින ඔහුගෙන් උපදෙස් ලබා ගන්නා පිරිසද එය වඩා උනන්දුවෙන් සිදුකරයි. (මේ මම කියන්නෙ දුම් බොන පුද්ගලයෙක් තවත් දුම්බොන පුද්ගලයෙකුට දුම්බීම නවත්තන ලෙස පැවසුවොත් අසා සිටි පුද්ගලයා එය විහිලුවකට සහ හාස්‍යට ලක් කරන නිසායි)

Videos (show all)

Location

Address

Fitgeek Healthy Store
Colombo
Other Colombo schools & colleges (show all)
Toddler Town Colombo Toddler Town Colombo
No.16/3, Devrum Vihara Mawatha, Depanama, Pannipitiya
Colombo, 10230

Toddler Town Preschool is an Eco-Friendly Early Childhood Learning Centre dedicated to cater to children between the ages of 2-6 years.

Lumbini College Lumbini College
Lumbini College
Colombo

Sierra Modern Dancing Academy Sierra Modern Dancing Academy
Kolonnawa Road
Colombo, 242/1/2

ARE YOU READY FOR DANCE???

Sri Paramananda Dhamma School Sri Paramananda Dhamma School
Sri Paramananda Purana Viharaya
Colombo, 01300

The Official page for Paramananda Dhamma School

Study Guide Study Guide
Stratford Avenue
Colombo, 00500

Undergraduate and postgraduate courses in emerging areas through Commerce , Language & Mathematic .

GSM Technology GSM Technology
Nugegoda
Colombo

GSM Technology © ORIGINAL PAGE ® █║▌│█│║▌║││█║▌║▌║ █║▌│█│║▌║││█║▌║▌║ 100%

Institute of Beeta Tec Institute of Beeta Tec
No.581/1, Galle Road, Wellawatte
Colombo, 00060

Computer studies, Computer repair & Networking

Royal Rugby Royal Rugby
Royal College Colombo 7
Colombo, 00700

Welcome to the Royal Rugby page Our Twitter Page - https://twitter.com/Royal_Rugby

Mashood Fitness Mashood Fitness
Colombo

Who is Mashood Fitness? I'm an IFBB Lvl 3 certified personal trainer. Why to train with us? It’s that simple changing your lifestyle is the most efficient way to own a great physique forever. Start your journey with us to transform your self �

Edu Care International Edu Care International
33C , W.A.Silva Mw
Colombo, 00500

Edu Care International offer an affordable and quality international education programs to Sri Lanka

හිතුවක්කාරයා හිතුවක්කාරයා
Colombo

විශ්වවිද්‍යාල 10ක තාක්ෂණය පීඨයන්ට අයත් තොරතුරු මෙම පිටුව මගින් ඔබට දැනගත හැකිය.