Korean Exam Help & lifestyle

සිහින දේශය - Dream of Korea

Operating as usual

24/12/2023

සුභනත්තලක් වේවා!
ලෝකයට ආදරය, දයාව, සාමය මනුෂ්‍යත්වයේ පණිවිඩය රැගෙන ආ
ජේසුස් වහන්සේගේ අසිරිමත් උපත සමරන ලක්වාසී, ලෝකවාසී සැමට නිරෝගීමත් සුබ නත්තලක්
වේවායි ප්‍රාර්ථනා කරමි

Korean Exam Help & Lifestyle
-Admin-

24/12/2023

#කොරියන් exam එක ලියන්න ඉන්න කෙනෙක් නම් , උදවුවක් ඕන නම් Msg එකක් දාන්න ❣️

මං වැඩ්ඩෙක් නම් නෙවෙයි. මට සතයක්වත් එපා. මං ලඟ තීනව pdf ටිකකුයි, මං පාඩම් කර හැටි ගැන කියල හදපු පොඩි video එකකුයි. කාට හරි ඒක වටීවි කියල හිතලයි post එකක් දාන්න හිතුනෙ. මම කලිනුත් එක පාරක් මේ වගේ post එකක් දැම්මා 😊 හුඟක් අය msg කරල ඉල්ලගත්තා ❣️

Clz යන්න සල්ලි නැති, පාඩම් කරන්න විදියක් දන්නෙ නැති, කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව කෞරු හරි ඉන්නවනම් msg එකක් දාන්න මගේ Whatsapp Number එකට ( 0769097992 ) . දන්න දේ කියල දෙන්නම් 😊

දවසක හැමෝම දිනන්න ඕන ❣️

23/12/2023

කොරියාවේ රැකියාවේ නිරතවන අපේ ලාංකික මිතුරන්(ගැහැණු / පිරිමි) E9 වීසා ඇති අය රැකියාවන් මාරු කිරීමේදී නවාතැන් අවශ්‍යතා මතු වුවහොත් අපව අමතන්න. නොදම්බුව සහ උපදේශන සෙන්ටර් එක ළඟින් පිහිටා ඇත. කිසි වියදමක් නැතිව එම කාලයේදී නවාතැන් පහසුකම් ගත හැකි ස්ථානයකි( ආහාරපාන, ස්ථානය, අන්තර්ජාල පහසුකම්, රැකියා ගැටළු සමිබන්ධව උපදේශන සහාය සහ තවත් සේවාවන් නොමිලේ) මුදල් ඉතිරි කරගෙන නව රැකියාවක් සොයාගන්න.

දුරකථන අංකය - 010-9309-1158 (කොරියානු)

නවාතැන සිට චොනාන් යොක් දක්වා - 2.5km
නවාතැන සිට චොනාන් ටමිනල් දක්වා - 2.7km
නවාතැන සිට දුජොං යොක් දක්වා - 2.2km
නවාතැන සිට නොදම්බුව දක්වා - 1.3km
නවාතැන සිට චොනාන් සෙන්ටර් එක දක්වා - 1.2km

රැකියාවෙන් ඉවත් වී නවාතැන් අවශ්‍යතා ඇති (E9 Visa) අය පමණක් අමතන්න. (එනවානම් විතරක් කතා කරන්න. නැතිනම් කතා කරන්න එපා.සමහර අය එනවා කියලා එන්නේ නැතිව යන නිසා ලංකාවේ අය කෙරෙහි විශ්වාසය නැතිවෙනවා.එහෙම නොකරන්නට කාරුණීක වන්න)

Sameera Piyumal සහෝදරයාගෙන් උපුටා ගැනීමකී

23/12/2023

කොරියාවේ ෆාමසීයකට ගිහින් පණුපෙතී වලට කියන කොරියන් නම කෙනෙක් අහලා තිබුනා
구충제 (පනු බෙහෙත්) වලට කියන කොරියන් වචනය වෙනවා

23/12/2023

නොදන්නා අය වෙනුවෙන් කූෆන් එකේ gs මාට් වල තියෙනවා හීතලට එලිය යද්දී වැඩ කරද්දී වගේ මේ වගේ හොට් පැක් එකක් ගෙනත් තියා ගන්න පැය 12ක් වගේ රස්නෙ තියෙනවා 100g උඩ ඒව ගන්න ඒවගෙ හොදට රස්නෙ තියෙනවා මානන් 2ක් වෙයි කෑලි 30ක්

උපුටා ගැනීමකී

20/12/2023
19/12/2023

ටිකට් එක අරං පරක්කූ වී එද්දී දුම්රියේ දොර වසා තිබිම නිසා ගමන් ගන්න උත්සහ කරන Track පැන්න මගියෙක්🥴

17/12/2023

ඌවේ ඇන්ජියෝග්‍රැම් යන්ත්‍රය වෙනුවෙන් ..
දකුනු කොරියාවේ ..
කොල්ලෝ කෙල්ලො එකතුවෙලා ..
ලංකාවේ ඔබ සැම
දෙසැම්බර් 31 සැමරීම වෙනුවෙන් ..
වැයකරන මුදල් එ වෙනුවෙන් දෙන්න ...
එය කෝටි ගානක් වේවි ...
....................වෛද්‍ය පාලිත ......

බදුල්ල මහා රෝහලට අවශ්‍ය ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් ලබාගැනීමට දායකත්වයක් ලබාදීමට දකුණු කොරියාවේ සිටින සහෝදර පිරිස එකතුවෙමින් ඉන්නවා. හැකී පමණ පුංචී මානමකින් හෝ මේ වැඩ සටහනට දායක වෙමූ

37506646101014 -IBK BANK
NAME:- KRISHANTHA

කැමති අය පහත ලින්ක් එකෙන් ගෘප් එකට එකතුවෙමු.
https://m.me/j/Abb2dSSkzJBAOiuc/

📸 Look at this post on Facebook
https://www.facebook.com/100047020906295/posts/973297434247611/?mibextid=CDWPTG

📸 Watch this video on Facebook
https://fb.watch/o_5OLklWX4/?mibextid=CDWPTG

17/12/2023

කොහොමද ඒ පැනීල්ල

16/12/2023

https://www.facebook.com/100064184881310/posts/764516519031171/?mibextid=Nif5oz

"මියැදෙනා හදකට පණනලක් වන්නට..."
ලේ බිඳක් දන් දී, මියැදෙනා ජීවිත රැක ගනිමු...
පින්වත් ඔබත් ලේ දන් දීමට මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකු නම් ඒ සදහා පින් සිතුවිලි පහල වේවා…!
ඔබගෙන් ලබාගන්නා ලේ බිඳෙන් වටිනා ජීවිත සුවපත් කරන මහගු පින්කමට සහභාගී වීමට පින්වත් ඔබ සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා !
තෙරුවන් සරණයි…!

15/12/2023

📸 Look at this post on Facebook
https://www.facebook.com/100091601123787/posts/266991323030903/?mibextid=CDWPTG

🔴මයියොක්කා සහ සයනයිඩ් කතාව ඇත්තද?❓

====================================

2017 සැප්තැම්බර් මාසයේදී බටහිර උගන්ඩාවේ මරණ දෙකක් සමඟ රෝගීන් 98 ක් සම්බන්ධ සැකසහිත සයනයිඩ් විෂවීමක් පැතිර ගියේය. වසංගත රෝග විද්‍යා හා රසායනාගාර පරීක්‍ෂණ මගින් ඉහළ සයනොජනික් අන්තර්ගතයක් සහිත වල් මඤ්ඤොක්කා ප්‍රභේදවලින් සාදන ලද අහාර නිසා බව හෙලී විය

🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰

🔹. මඤ්ඤොක්කා වල සයනොජනික් ග්ලයිකෝසයිඩ් දෙක වන ලිනමරින් සහ ලෝටවුස්ට්‍රලින් තිබීම ආහාර හෝ ආහාර ලෙස භාවිතය සීමා කරන ප්‍රධාන සාධකයකි.

🔹 මඤ්ඤොක්කා නිෂ්පාදනයේදී භාවිතා කරන සාම්ප්‍රදායික සැකසුම් ශිල්පීය ක්‍රම සයනයිඩ් අඩුකරයි

🔹. වියලීම බොහෝ නිවර්තන රටවල බහුලවම සිදුවන ක්‍රමයයයි.

🔹හිරු එලීයේ වියලීමෙදී අවන් වියලීමට වඩා වැඩි සයනයිඩ් ඉවත් කරයි.

🔹 සයනයිඩ් ඉවත් කිරීමේදී හොදින් සෝදා තම්බා ගැනීම වඩා හොඳය.

✅✅අල කුඩා කැබලිවලට කපා, ජලයේ පොඟවා, සෝදා තම්බා ගැනීම, මඤ්ඤොක්කා වල සයනයිඩ් අන්තර්ගතය අඩු කිරීම සඳහා විශේෂයෙන් ඵලදායී වේ.

🔸🔸

Photos from Korean Exam Help & lifestyle's post 15/12/2023

ඇතොත් බැතී සිත දරමූ බරපැන 🙏

බදුල්ල මහා රෝහලට අවශ්‍ය ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් ලබාගැනීමට දායකත්වයක් ලබාදීමට දකුණු කොරියාවේ සිටින සහෝදර පිරිස එකතුවෙමින් ඉන්නවා. හැකී පමණ පුංචී මානමකින් හෝ මේ වැඩ සටහනට දායක වෙමූ

කැමති අය පහත ලින්ක් එකෙන් ගෘප් එකට එකතුවෙමු.
https://m.me/j/Abb2dSSkzJBAOiuc/

15/12/2023

ලෝකේ කොහේ හිටියත් අපේකම හදවතටදැනෙන සිංදුවක්

15/12/2023
13/12/2023

කොරියාවේ නොවුනත් උනත් හිතට දැනෙන වීඩීයෝ එකක් අපේ රටේ අනාගතය

12/12/2023

♥️හංගුගේ සුද්දී - HANGUGE SUDDI♥️
කොරියාවට අති විශේශයි
16 වෙනි සෙනසුරාදා රෑ 9:00 ට අපි අහමු
එතකන් මේ සිංදු කොටේ බලල සැනසෙමු.

#දිලාන්මදුසංක

09/12/2023

https://m.facebook.com/story.php?story_fbid=738846941611024&id=100064571747566&mibextid=Nif5oz

#කොරියාවට_මානසික සෞඛ්‍යය #ඒකකයක්.

කොරියාව ඇතුළෙ ශ්‍රී ලාංකිකයන් තිස්දහසක් ජීවත් වෙනව.
අපේ කාන්තා පාර්ශවය නම් කොරියාවේ සීමිත යි.
බහුතරය තරුණ පිරිමි ළමයි.
ඔවුන් වයස 25-35 අතරෙ තමයි වැඩිම කොටස ඉන්නෙ.
බහුතරයක් අවිවාහකයි.
සමාජ අද්දැකීම් අවමයි
නැත්නම් විරහිතයි.
ලොකුවට තැලිල පොඩිවෙලා නෑ.
අධ්‍යාපණය සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා තමයි බොහෝදෙනා ඉගෙනගෙන තියෙන්නෙ.
මේ කොරියාවේ පවුලෙන් පරිබාහිරව කර්මාන්තශාලා පරිසරයක වෙනස්මවූ දේශගුණයක ඉසිඹුවක් නැති වැඩ එක්ක ඔවුන් ගෙවන්නෙ සුන්දර ජීවිතයක් නෙවෙයි
සැබෑවටම ඒක විදින්න අමාරු එකක්.

කොරියාවේ අපේ අයට සෑහෙන්න ප්‍රෂ්ණ තියෙනවා.
ස්වාමිපුරුෂයන්ට බිරියගේ ප්‍රෂ්ණ
පෙම්වතුන්ට පෙම් වතියන්ගෙ ප්‍රෂ්ණ
අනියම් සබඳතා මේන්ටේන් කරන අයට ඒවගෙ ප්‍රෂ්ණ.
අධිකව සෝජු බීමට ඇබ්බැහිවීමේ ප්‍රෂ්ණ.
ණයට දීල ගන්න බැරි අයට ඒවගෙ ප්‍රෂ්ණ.
තනිකරම ලිංගිකත්වය මත කූඨ ගෑණුන්ට අහුවෙච්ච අයට බ්ලැක්මේල් ප්‍රෂ්ණ.
කොරියාව ඇතුලෙ සේවාස්ථානයේ ප්‍රෂ්ණ.
නේවාසිකාගාරයේ කැම බීම ඉදුම් හිටුම් ප්‍රෂ්ණ.
කොරියාවේ ලව් කරන්න ගිහිල්ලා සෙක්ස් කරන්න ගිහිල්ලා ඒවයෙ ප්‍රෂ්ණ.
නෑ හිත මිතුරු දෙමාපිය සහෝදරාදීන්ගේ ප්‍රෂ්ණ.
බූරුව ගහල කැසිනො ගිහිල්ලා ප්‍රෂ්ණ.
ලොකු වැඩ කරන්න ගිහිල්ලා එහෙත් මෙහෙත් ණය වෙලා ලෝන් ප්‍රෂ්ණ.
කොරියාවේ අපි ආස්සරේ කරන ලාංකීය සමාජයේ ප්‍රෂ්ණ
සෙනසුරාදාට ඔක්කොටම වඩා කාල බීල ප්‍රෂ්ණ
මෙකී නොකී දහසකුත් එකක් ප්‍රෂ්ණ කොරියාවේ අපේ අයට තියෙනවා.

හරියටම විග්‍රහකර ගත්තොත් ප්‍රෂ්ණ කියල කියන්නෙ ජීවිතේ තමයි.
ජීවත් වෙනව කියල කියන්නෙ ඒ එන ප්‍රෂ්ණ වලට උත්තර සපයමින් ඉදිරියට යෑමටම තමයි.

හැබැයි ඉතිං එකම ප්‍රෂ්නෙට හැමෝම එකම විදියට මුහුණ දෙන්නෙ නෑ.
මුහුණ දෙන්නාගේ ආධ්‍යාත්මික පෞරුෂය.
මානසික සෞඛ්‍යය,දැනුම,ආකල්ප,කුසලතා සහ අද්දැකීම් වලට සාපේක්ෂව තමයි ප්‍රෂ්ණයක් ලොකු හෝ පොඩි වෙන්නෙ.
ඒ කියන්නෙ ඕනෑම ප්‍රෂ්ණයක් පුද්ගල සාපේක්ෂයි.
යමෙකුට සිම්පල් ප්‍රෂ්ණයක් ඇතෙමෙකුට උභතෝකෝටිකයක් වෙන්නෙ උඩ කියපු කාරණා මත තමයි.

මේ ලෝකෙ හැමෝම එකම මානසික මට්ටමක නෑ.
මිනිස්සු වෙනස්,
හැම පැත්තෙන්ම වෙනස්.
counselling/උපදේශනය කියල සබ්ජෙක්ට් එකක් ලෝකෙට නිර්මාණය වෙලා තියෙන්නෙ
එහෙම ගැටලුවක් ආවම උදව් කරන්න මිනිස්සු ඉන්න ඕනෙ කියන කන්සෙෆ්ට් එක මත.

කොරියාවේ අපේ අයගෙ මානසික සෞඛ්‍යය තත්වයන් ගැන මම මෙතන ලියන එක අපරාද.
මොකෝ මේක බලන හැමෝම දන්නව අපේ අය කොච්චර දුක් විදිනවද කියල ඔය ඉහත කියන්නාවූ ගැටලු නිසා.

කොරියන් භාෂාවෙන් කවදාවත් අපේ අයට කවුන්සිලින් කරන්න බෑ.
අඩුමගානෙ ශාරීරික ලෙඩක් කියාගන්න වත් බැරිකොට කොහොමද සංවේදී මානසික කාරණා වලට කොරියන් වලින් කවුන්සිලින් ගන්නෙ.

අපේ යෝජනාව කොරියාවේ තානාපති කාර්‍යාලයට අනුබද්ධව මානසික සෞඛ්‍යය උපදේශනය සම්බන්ධව යුනිට් එකක් නිර්මාණය කල යුතුයි
හැබැයි ඒකට අතිශයින් සුදුසුකම් ලත් වෘත්තිකයන් දෙනෙනෙක් ගැහැණු පිරිමි ආදී වශයෙන් පත් කල යුතුයි.
SLBFE එකට පුලුවන් මේක කරන්න
කම්කරු අංශය මේන්ටේන් වෙනව වගේම කරගෙන යන්න පුලුවන්.
හැබැයි අවංකව අවශ්‍යතාවය දැනගෙන 24/7 පෝන් ආන්සර් වෙන සේවාවක් තමයි ස්ථාපනය වෙන්න ඕනෙ.
අත්‍යාවශ්‍ය අවස්ථාවක අදාල ස්ථානවලට යන්න අවශ්‍යය පහසුකම් සූදානම් කරන්න පුලුවන් නම් වඩාත් ලේසියෙන් සේවාව සපයන්න පුලුවන්.

එතකොට අඩුමගානෙ අවුරුද්දකට වෙන සියදිවි හානිකරගැනීම් ටිකයි.
මානසික රෝග නිසා රැකියා අහිමිවී මව් බිමට යන පිරිසයි අපිට බේරගන්න පුලුවන් කියල බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

ජීවිතයක් කියන්නෙ සෑහෙන්න වටින එකක්.
මේ සසරේ මනුෂ්‍ය ජීවිතයක් ලබනව කියල අතීශය දුර්ලබ අවස්ථාවක්.
කොරියාවට එන එකත් අති දුෂ්කර ව්‍යායාමයක ප්‍රතිඵලයක්.
ඉතිං එහෙම අවස්ථාවක් ලැබිච්ච මේ ජීවිත නිරපරාදේ නාස්ති වෙන්න දෙනවට වඩා
කොරියාවේ අපේ උන් වෙනුවෙන්
මානසික සෞඛ්‍යය ඒකකයක් ස්ථාපනය කරන්න පුලුවන් නම් ඒක වචනයේ පරිසමාප්තියෙන්ම "පට්ට වැඩක්"

කොරියා ලංකා සංසදය
#කොරියාවේ_අපේ_මහගෙදර

Want your school to be the top-listed School/college in Seoul?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

ටිකට් එක අරං පරක්කූ වී එද්දී දුම්රියේ දොර වසා තිබිම නිසා ගමන් ගන්න උත්සහ කරන Track පැන්න මගියෙක්🥴
කොහොමද ඒ පැනීල්ල
ලෝකේ කොහේ හිටියත් අපේකම හදවතටදැනෙන සිංදුවක්
කොරියාවේ නොවුනත්  උනත් හිතට දැනෙන වීඩීයෝ එකක්  අපේ රටේ අනාගතය
♥️හංගුගේ සුද්දී - HANGUGE SUDDI♥️          කොරියාවට අති විශේශයි16 වෙනි සෙනසුරාදා රෑ 9:00 ට අපි අහමු එතකන් මේ සිංදු කොටේ ...
Clour Of Culture  🤩
සිංහල සිංදු අපූරුවට ගයන කොරියන් ජාතීක ගායකයා 😊
අපේ ලංකාවේ ගීතයක් රස විදින කොරීයාණූ ජාතීක යුවල 🌟🌟🌟💓💓💓🌟🌟🌟
At Night Beauty Of Seoul South Korea
දකුණු කොරියාවේ රෑපවාහිනී නාලිකාවක ගිය අපේ කෙනෙක්❤️
කිසිවක් නොපවසමි 🥱🥱🥴🥴

Location

Website

Address

Seoul
Other Education Websites in Seoul (show all)
내면아이치료연구소 내면아이치료연구소
Seoul

내면아이치료연구소는 존 브래드쇼(John Bradshaw)에 의해 개발된 내면아이치?

Jiin's AP History Jiin's AP History
Seoul

This is the page of Jiin Baek, an experienced AP History instructor in Seoul, South Korea. Anyone who is interested in taking one or more AP History courses is welcome!

Dr.Kim's Nanofood & INRS Dr.Kim's Nanofood & INRS
Seoul

Welcome to Dr. Kim's INRS Pagebook! David DM Kim, Prof. Dr. Ph.D., is the founder of the Nanofood an

국가교육회의 국가교육회의
종로구 세종대로 209 정부서울청사 3층 314호
Seoul, 03171

국가교육회의는 대통령직속 자문기구로서 ‘국가교육위원회’의 설치에 ?

Daddy's girl Daddy's girl
Re Falka Usy M
Seoul, 452

Fantastic

Tiếng Hàn Hee Young Tiếng Hàn Hee Young
Seoul

Trang học tiếng Hàn Quốc và chia sẻ thông tin cuộc sống Hàn Quốc

God's love story God's love story
서울시 강남구
Seoul

GOD'S LOVE STORY -This is bible study to spread word of God

Exit Coding Exit Coding
서울시
Seoul, 04781

빠르게 삶에 스며드는 코딩, 컴퓨터와 스마트폰 없는 세상을 상상하기 어렵다면 지금부터 코딩을 시작해야 합니다.

Learning Korean with TOPIK Learning Korean with TOPIK
Seoul

It is for the students who preparing Korean TOPIK 2 writing and speaking test. It is also helpful for those who is studying at Sejong Institute.

koreaeducation_tv koreaeducation_tv
강남대로 286
Seoul

컴퓨터,게임,미용,IT,요리,취업에 대한 재미나고 알찬 정보가 가득가득~!

ECK 베트남어 ECK 베트남어
서울시 마포구 창전로2길 27
Seoul

왕기초부터 시험준비까지 한 번ᄋ?

TOOTI TOOTI
3F, 109, Cheongpa-ro, Yongsan-gu
Seoul

나의 커리어에 맞는 영어 투티랭귀지 -