Madhush Jayasekara Korean Class

දහසකුත් සිසු දරුවන්ගේ කොරියානු සිහිනය සැබෑ කරන පාරාදීසය

Operating as usual

27/04/2024

BMW එකක් ඇතුලට නගින්න ආසා නැද්ද..🥺🤍🇰🇷✈️🔥

#මේ #හීනෙට #යමු

26/04/2024

ඔයාට කොරියාවට යන්න ඕනි කියලා හිතුණෙ ඇයි?..

26/04/2024

කොරියානු රැකියා විභාගය කරන්න ඉන්න ඔයාගෙ කාමරේ මේ වෙනකොට මේ වගේ නැත්තම් වැඩක් නැහැ.....👊❤️🇰🇷

26/04/2024

කොරියාවට ගිය දවසට මුලින්ම ඔයා මොකක්ද කරන්නෙ ? 🤍

26/04/2024

⛩️🍁𝐉𝐞𝐨𝐧𝐣𝐮 𝐇𝐚𝐧𝐨𝐤 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐓𝐫𝐚𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞
හැනොක් කොරියානු සාම්ප්‍රදායික ගම්මානය

කොරියාවේ සම්ප්‍රදාය හා සංස්කෘතියේ නවමු අත්දැකීම් විඳගැනීම සඳහා තියෙන සුවිශේෂීම හා විශාලතම සාම්ප්‍රදායික හැනොක් ගම්මානය මෙයයි..

𝐊𝐝𝐫𝐚𝐦𝐚 බලන අයට නම් මේ ගොඩනැගිලි අමුත්තක් ලෙස දැනෙන්නේ නැතිවෙයි...

ආගන්තුක සංචාරකයෙක් විදියට ජියොන්ජු වලට පැමිණෙන අපිට මුලින්ම විඳගැනීමට තියන අපූරු අත්දැකීම් ගොඩක් තියෙනවා..
ඒ අතරින්,
🍁නවාතැන් පහසුකම්
🍁හැන්බොක් අත්දැකීම
🍁සාම්ප්‍රදායික ශිල්ප හා කලා නිර්මාණ ගැන්වීමේ මධ්‍යස්ථාන
🍁කොරියානු ආචාර විධි මධ්‍යස්ථාන
🍁සාම්ප්‍රදායික ආහාර නිර්මාණ අත්දැකීම් ලබාදෙන මධ්‍යස්ථාන
🍁සාම්ප්‍රදායික ක්‍රීඩා අත්දැකීම් ලබාදෙන මධ්‍යස්ථාන
🍁අධ්‍යාපනික දේශන පැවැත්වීමේ මධ්‍යස්ථාන
වශයෙන් සාම්ප්‍රදායික අත්දැකීම් ලබාදෙන විවිධ වූ කොරියානු සංස්කෘතික මධ්‍යස්ථාන ද විශාල ප්‍රමාණයක් මේ ගම්මානය තුළ තිබීම විශේෂත්වයකි...
මෙම සමහර සංස්කෘතික මධ්‍යස්ථානවලට පිවිසීමට පෙර නැරඹීමට පැමිණෙන පුද්ගලයන් ගණන එම මධ්‍යස්ථානය දැනුවත් කර අදාළ මුදල් ගෙවා දිනයක් වෙන් කර ගැනීම කළ යුතුවේ..

හැනොක් ගම්මානයේ අසිරිය විඳින ගමන්ම මේ වචනයත් පාඩම් කරගන්න..

▪️민속촌 - ග්‍රාමීය ගම්මාන / අතීතයේ තිබූ ගම්මාන

26/04/2024
26/04/2024

듣기 එකේදී ඔයාලටත් මෙහෙම වෙනවද...😁🇰🇷🔥✈️

#මේ #හීනෙට #යමු

25/04/2024

BMW i7 එකක් ගේමුද පුතා..😎🇰🇷🔥✈️

#මේ #හීනෙට #යමු

25/04/2024

කිසිම කෙනෙක්,
උඹව අගය නොකළට,
කමක් නෑ...

උඹ හැමවෙලේම හරි දේ කරපන්...
මොකද...
උඹ නොහිතපු වෙලාවක උඹට ප්‍රතිඵල ලැබේවි...❤️👊🇰🇷

25/04/2024

මේ ඉන්නේ අපේ පන්තියට ඇවිත් එයාගෙ කොරියානු හීනය සැබෑ කරගත්ත කොල්ලෙක්...😍❤️
එයා හරිම ආසාවෙන් මේ වීඩියෝ එක අපට එව්වේ ,කොරියාවට එන්න ඉන්න අයට ආස හිතෙයි ,ඒ අය උනන්දුවෙන් තව පාඩම් කරයි කියන ලස්සන සිතුවිල්ලත් එක්ක...

මේ වීඩියෝ එකේ නිදහසේ වැඩ ටික කරනවා වගේ පෙණුනට ,පැය 13ක් එක දිගට වැඩ කරන ගමන් තමා ඉන්නෙ..

ඉතින්, උඹට උඹේ හීන වලට යන්න කට්ටක් කන්නම වෙනවා.. උඹේ හීන සැබෑ කරගන්නකන්ම කට්ටක් කන්න වෙනවා..
නොදන්න රටක , ළඟ අම්මා, තාත්තා ,පෙම්වතිය ,පෙම්වතා, සැමියා ,බිරිඳ, දරුවන් නැතුව ගෙවන ජීවිතේ ඇත්තටම කට්ටක් තමා..
ඉතින් උඹ ඒත් මේ හීනෙට යන්න try කරන්නෙ,දැන් ගිහින් ඉන්නෙ..
ඒ අයගෙ සතුට වෙනුවෙන් නේද...
උඹට වරදින්නෙ නැහැ බං...
මේක උඹලා යන්නම ඕනි ගමනක් බං...❤️👊

25/04/2024

50K FB FOLLOWERS
❤️‍🔥 CONGRATULATIONS ! MADHUSH SIR 🎉

කොරියාවට ආදරේ කරන ආදරණීය හදවත් 50 000ක්...
හැමෝටම ගොඩාක් ආදරෙයි...දිගටම page එකත් එක්ක එකතු වෙලා ඉන්න...😍❤️🫰

25/04/2024

මෙහෙම දේවල් ගන්න විඳින්න සල්ලිනම් ඕනෙමයි මිතුර..😎🇰🇷✈️🔥

#මේ #හීනෙට #යමු

25/04/2024

හැම පවුලකම ඉන්නවා...
ජීවිතේ දිනන්න ,
තමන්ගෙ අම්මා තාත්තා සතුටින් තියන්න..
ඒ අය ආස කරන දේ ඉල්ලන්නත් කළින් ගෙනත් දෙන්න ..
තමන්ගෙ සහෝදර සහෝදරියන්ට හොඳින් උගන්නවන්න...
උත්සහ කරන
ගැහැණු ළමයෙක්...
පිරිමි ළමයෙක්....

ඉතින්, දවසක ඒ හැමෝටම උතුරන්නම හරියන්න ඕනි....❤️👊

25/04/2024

😍Korea..🇰🇷🔥✈️🥰

#මේ #හීනෙට #යමු

25/04/2024

යාලුවෝ සෙට් එකම දියුණු වෙච්ච දවසට රඟන්න පාරවල් ඉඩ නැති වෙයි මිත්‍රයා..😎🇰🇷✈️🤍

#මේ #හීනෙට #යමු

24/04/2024

🇰🇷 MY KINGDOM 🇰🇷

24/04/2024

යකඩ හීනනම් ආගමක් පුතේ..🇰🇷😁🔥✈️🇰🇷

#මේ #හීනෙට #යමු

24/04/2024

ජීවිතේ දිනන්න වැඩියෙන්ම වුවමනා වෙන්නේ මොකක්ද? 🇰🇷🇰🇷

24/04/2024

හීන නම් කොල්ලෝ showroom වලට සීමා කරන්නම එපා හොඳේ.. උබ එනකන් උන් බලන් ඉන්නවා.. උන්ව එතනම තියන්න එපා පවුනේ..😌🇰🇷✈️🔥

#මේ #හීනෙට #යමු

24/04/2024

සටනක් නැතුව ජයග්‍රහණයක් ලබන්න බෑ මිත්‍රයා. ඒක තමයි ඇත්ත කතාව ❤️🇰🇷

24/04/2024

"ප්‍රතික්ෂේප වීම..."

සමහර ප්‍රතික්ෂේප වීම්
හිතන තරම් සරල නැහැ...
දැනෙන තරම් සරල නැහැ....
මහා හුඟාක් ගැඹුරු ප්‍රතික්ෂේප වීම් වලදී...

උඹට උඹව මුණගැහේවී...❤️👊

24/04/2024

යාලුවෝ ටිකක්ත් එක්ක ගොඩ යන එක වෙනම එකක් බන්...😌🔥🇰🇷✈️

#මේ #හීනෙට #යමු

23/04/2024

කාටද ඕනි කොරියන් ටෙඩියෙක් 🥰🙈❤️😇

23/04/2024

කාටද ඕනේ..... 소주 🥰 අඩියක් ගහමුද ?

23/04/2024

උඹ වෙනුවෙන් වෙලාව වෙන් කරන්නෙ නැති ,
උඹට රිද්දන...🥺
කාගෙවත් ජීවිත ඇතුළේ බලෙන් වටිනාකම් ගන්න උත්සහ කරන්න එපා බං...
උඹව ඇත්තටම වටින කෙනෙක් නම් , මොනම හේතුවකටත් උඹව රිද්දන්නෙ නැහැ...🫰😍

ඉතින් , වැඩකට නැති දේවල් වලට උත්සහ කරන වෙලාවත් වැය කරපන් උඹේ හීනෙට. . ඔව්...උඹට පුලුවන් බං...❤️👊🇰🇷

Want your school to be the top-listed School/college in Seoul?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

BMW එකක් ඇතුලට නගින්න ආසා නැද්ද..🥺🤍🇰🇷✈️🔥#koreanfood #koreanstyle #koreanfashion #koreandrama #මේ #හීනෙට #යමු #madhush #k...
කොරියානු රැකියා විභාගය කරන්න ඉන්න ඔයාගෙ කාමරේ මේ වෙනකොට මේ වගේ නැත්තම් වැඩක් නැහැ.....👊❤️🇰🇷
⛩️🍁𝐉𝐞𝐨𝐧𝐣𝐮 𝐇𝐚𝐧𝐨𝐤 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐓𝐫𝐚𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞හැනොක් කොරියානු සාම්ප්‍රදායික ගම්මානය කොරියාවේ සම්ප්‍රදාය හා සංස්කෘතියේ නවමු අ...
듣기 එකේදී ඔයාලටත් මෙහෙම වෙනවද...😁🇰🇷🔥✈️#koreanfood #koreanstyle #koreanfashion #koreandrama #මේ #හීනෙට #යමු #madhush #kore...
BMW i7 එකක් ගේමුද පුතා..😎🇰🇷🔥✈️#koreanfood #koreanstyle #koreanfashion #koreandrama #මේ #හීනෙට #යමු #madhush #koreanway
කිසිම කෙනෙක්, උඹව අගය නොකළට,කමක් නෑ...උඹ හැමවෙලේම හරි දේ කරපන්...මොකද...උඹ නොහිතපු වෙලාවක උඹට ප්‍රතිඵල ලැබේවි...❤️👊🇰🇷
මේ ඉන්නේ අපේ පන්තියට ඇවිත් එයාගෙ කොරියානු හීනය සැබෑ කරගත්ත කොල්ලෙක්...😍❤️එයා හරිම ආසාවෙන් මේ වීඩියෝ එක අපට එව්වේ ,කොරියා...
මෙහෙම දේවල් ගන්න විඳින්න සල්ලිනම් ඕනෙමයි මිතුර..😎🇰🇷✈️🔥#koreanfood #koreanstyle #koreanfashion #koreandrama #මේ #හීනෙට #ය...
හැම පවුලකම ඉන්නවා...ජීවිතේ දිනන්න  ,තමන්ගෙ අම්මා තාත්තා සතුටින් තියන්න..ඒ අය ආස කරන දේ ඉල්ලන්නත් කළින් ගෙනත් දෙන්න ..තමන...

Location

Category

Telephone

Address

Seoul
Other Tutors/Teachers in Seoul (show all)
Jiin's AP History Jiin's AP History
Seoul

This is the page of Jiin Baek, an experienced AP History instructor in Seoul, South Korea. Anyone who is interested in taking one or more AP History courses is welcome!

YKLT.com YKLT.com
Seoul, 02846

Jerry's Korean Class Jerry's Korean Class
Seoul, 04107

#Bangladesh #SouthKorea

영잘알방 - Fluently English 영잘알방 - Fluently English
Seoul

I have seven years of experience with teaching English to students in Korea, with four of the years spent teaching adults! Want to learn how to converse in English comfortably and confidently? Book a consultation with me today and let's get to work!

Qanda Part-Time Project Qanda Part-Time Project
132 Taeheran-ro, Gangnam
Seoul, 03994

Personalized education is the most effective in learning. However, a teacher cannot stay by a studen

ครูยุรา อาจารย์ที่แท้จริง The Divine Principle Expert หลักการดำเนินชีวิต ครูยุรา อาจารย์ที่แท้จริง The Divine Principle Expert หลักการดำเนินชีวิต
Seoul

เพื่อการถ่ายทอดหลักการดำเนินชีวิตในฐานะครอบครัวที่ได้รับพรมงคลสมรสที่ศักดิ์สิทธิ์ไปสู่มนุษยชาติ

Norin School Norin School
Korea
Seoul

Norin School O'zbekistondagi eng tezkor IELTS imtixonlariga tayyorlov kursi

Korean language and culture & Snorlax Kim Korean language and culture & Snorlax Kim
서울특별시 은평구 통일로 87길
Seoul

Kakao

Teacher Laura's Korean Class 로라의 한국어학당 Teacher Laura's Korean Class 로라의 한국어학당
Seoul

Hi, My name is Laura, and I am a Korean tutor. I teach Korean language online to students from all over the world (using Zoom or Google Meet)!

Grace's Sooda Grace's Sooda
Seoul
Seoul

Learn Korean With Me 🥰 💌 [email protected]

EPS Topik99 EPS Topik99
Seoul

ចែករំលែក វិញ្ញាសារ

EPS TOPIK EPS TOPIK
Gangbuk-gu
Seoul, 01002

𝖊𝖑𝖈𝖔𝖒𝖊 𝖙𝖔 𝕾𝖆𝖗𝖆𝖐 𝕭𝖔𝖗𝖊𝖞𝖜 EPS-TPIK