නිවැරඳිව නත්තලට සුභ පතන ආකාරය ඉගෙන ගනිමු. Let's learn how to wish Merry Christmas correctly.
මෙම Post එක හොඳයි නම්, "Molto utile" ලෙස Comment කර අනිත් අයටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.
ඉතාලි පාසල් යන දරුවන්ට සහ අවුරුදු 18න් ඉහල වැඩිහිටි අය සඳහා පැවැත්වෙන කණ්ඩායම් පංති වලට සම්බන්ධ වීමට කැමති නම් වැඩි විස්තර සඳහා 0039 371 496 4765 අමතන්න.
මේ වගේ වැදගත් පොඩි පොඩි ඉතාලි පාඩම් සහ අළුත් වචන නිතර නිතර ඔබේ දුරකතනයේ Whatsapp එකටම එවාගන්න කැමති නම් "Mi piace l'italiano" ලෙස සඳහන් කර අපගේ Whatsapp අංකයට Message එකක් එවන්න. Whatsapp: 0039 351 850 2234. එවිට ඔබව අපගේ Whatsapp Daily Free Italian Lessons ලැයිස්තුවට Add වනු ඇත.
Italian With Melissa Teacher
Those who wants to speak Italian correctly can join with my page
Normali funzionamento
Auguri di Buone Feste!! Season's Greetings!!
Some useful Italian language phrases to daily life - 1 (ඉඳිනෙදා ජීවිතයට වැදගත් වන ඉතාලි භාශාව - 1)
පංති ආරම්භක දිනය : නොවැ. 22 සිකුරාදා
මෙම පංතියේදී ඉතාලි භාශාව හෝඩියේ සිට සරළව පැහැඳිළි කරනු ලබන අතර ඉතාලි භශාවේ මූලික ව්‍යාකරණ, අළුත් වචන, කථා කිරීම, ඇහුම්කන්දීම, ලිවීම යන භාශාවේ සියලුම කොටස් ආවරණය වෙන පරිඳි පංතිය පවත්වනු ලැබේ. එදිනෙදා ජීවිතයේදී අප සැමට හමු වන ප්‍රායෝගික අවස්ථාවන්ට ආත්ම විශ්වාසයෙන් තනිව තමන්ම මුහුණ දීමට හුරුකරවීම මෙම පංතියේ මූලික අරමුණයි. පාඨමාලාව අවසානයේ ඉතාලි භාශා A2 විභාගයට අදාල පසුගිය ප්‍රශ්ණ පත්‍රද කරනු ලබන බැවින් පාඨමාලාව ක්‍රමානුකූලව අවධානයෙන් follow කරන ඔබට ඉතාලි භාශාව කතා කිරීමට මෙන්ම A2 විභාගයට මිහුණදීමට අවශ්‍ය දැනුම අවබෝධයද ලැබෙනු ඇත. මෙම පංතිය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන බැවින් පරිඝණකය, phone එක හෝ TAB එක භාවිතයෙන් ZOOM හා සම්බන්ද වීමට ඔබට හැකියාව තිබිය යුතුයි.
පහත සඳහන් වේලාවන් සඳහා තවත් සිසුන් කිහිපදෙනෙකුට පමණක් අවස්ථාව තිබෙන බැවින් ලියාපදිංචි වීමට අදහස් කරයි නම් දැන්ම අමතා ලියාපදිංචි වන්න.
- සිකුරාදා රාත්‍රී 7.30 සිට 10.00 දක්වා.
(ඔබට ඉහත සඳහන් වෙලාවේ පැවැත්වෙන පංතියට සහභාගී වීමට හැකි නම් පමණක් ලියාපදිංචි වීම සඳහා අමතන්න)
Italian with Melissa Teacher ඉතාලි භාශා පොත
පංතියට සහභාගී වන ඔබට Italian with Melissa Teacher ඉතාලි භාශා පොත ලබා ගත හැකි නිසා පංතියේ පාඩම් follow කිරීමට, නැවත බලා ගැනීමට සහ හොඳින් මතක තබා ගැනීමට පහසු වෙනු ඇත.
Italian with Melissa Teacher Mobile App එක
App එක මඟින් පංතියට සභභාගී වන ඔබට අතපසු වූ පාඩම් හෝ ඔබ සහභාගී වූ පාඩම් නැවත නැවත බැලීමට අවස්ථාව හිමිවේ.
මා ගැන යමක්
ඉතාලියේ ඉපදී පලමු පංතියේ සිටම ඉතාලි පාසලෙන් අධ්‍යාපනය ලබා, ඉතාලියේ හැඳී වැඩී Biotecnologie අංශයෙන් අධ්‍යාපණය හැඳෑරීම සදහා පවියා විශ්ව විද්‍යාලයට ඇතුලු වුනෙමි. එහිඳී මාගේ අධ්‍යාපණ කටයුතු සාර්ථකව නිමා කොට 2018 වර්ශයේදී මාගේ උපාධිය Biotecnologie අංශයෙන් ලබා ගතිමි. පසුව Biotecnologie අංශයෙන් මාගේ පලමු රැකියාව ඔබත් මාත් හොඳින් දන්නා පැනඩෝල්, වෝල්ටරේන් වැනි සුප්‍රසිද්ධ බෙහෙත් වර්ග රැසක් නිශ්පාදනය කරනු ලබන GSK ආයතනයෙන් ආරම්භ කලෙමි. ඉතින් මේ වනට විට මා තවත් ආයතනයක එම අංශයේම රැකියාවක උදේ කාලයේ නිරතවනු ලබන අතරම මට විශාල වශයෙන් විවේක කාලය ලැබී තිබෙන බැවින්, ප්‍රථමයෙන් පසුගිය අවුරුද්දේදී ඉතාලි පාසල් යාමට පැමිණි දූ දරුවන්ට ඉතාලි භාශාව ඉගැන්වීමට පංති ආරම්භ කලෙමි. මාගේ පංතිය අතරමගින් ඉතාලි පාසලට සම්බන්ධ වූ දරුවන්ට මහත් උපකාරයක් වූ බව එම දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහසයි.
ගුරුවරියක් ලෙස මාගේ අත්දැකීම
විශ්ව විද්‍යාලයට යන කාලයේ සිටම මම ඉතාලි පාසල් යන දරුවන්ට ඉතාලි භාශාව, විද්‍යාව, ගණිතය සහ ඉතාලි ඉතිහාසය Aiuto Compiti පංති පැවැත්වීමට හුරු වී සිටියා. එ වගේම ඉතාලි Associazioni වල විවිද ආබාද සහිත වගේම සාමන්‍ය දරුවන්ට ඉතාලි භාශාව සහ විවිද විශයන් උගන්වමින් ගුරුවරියක් විදිහට සේවය කරමින් අත්දැකීම් ලැබුවෙමි. මෙ වන විට අවුරුදු තුනකට වැඩි කාලයක සිට සාර්ථක වශයෙන් ඉතාලි පාසල් යන දරුවන්ට සහ අවු 18න් ඉහල වැඩිහිටි සිසුන් සඳහා ඉතාලි භාශා අමතර පංති පවත්වමින් සිටිමි.
Italian With Melissa Teacher Those who wants to speak Italian correctly can join with my page

Bravo Yuthmin!!!🤩👏❤️ Iromika Withanage
අවුරුදු තුනක් පුරාවට ඉතාලි පාසල් යන දරු දැරියන්ට සාර්ථක ප්‍රතිඵල ලබා දෙමින් පවත්වාගෙන ආ අපගේ ඉතාලි පංතියට නැවතත් දරු දැරියන් බඳවා ගැනීම ඇරඹුණා. මේ වන විට මා ඇතුළුව තවත් ඉතාලි ජාතික ගුරුවරියන් අපගේ Italian With Melissa Teacher ඉතාලි පංතිය තුල ඔබගේ දරුවන්ගේ ඉතාලි භාශා දැනුම ඔප මට්ටම් කීරීමේහි ලා කටයුතු කරනවා.
අපගේ ඉතාලි පංතිය ලංකාවේ සිට පැමිණ ඉතාලි පාසල් යාමට බලපොරොත්තු වන සහ ඉතාලි පාසල් යාම අතර මඟ ආරම්භ කල නිසා ඉතාලි භාශාව මුල සිට ක්‍රමාණුකූලව නොලැබීමෙන් අපහසුතාවයට පත් වී සිටින දූ දරුවන් සඳහාම සැකසුණු ඉතාලි කණ්ඩායම් පංතියක්.
නව පංති සැප්තැම්බර් මාසයේ 14 ආරම්භ වන බැවින් මේ වන විටත් දරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව සලකන්න. අවස්තාවන් සීමිත සංඛ්‍යාවක් ඉතිරිව ඇති බැවින් වහාම ඔබගේ දරුවාගේ අවස්ථාව වෙන් කරගන්න.
ඔබගේ දරුවා ඉතාලි පාසල තුල සියලුම විශයන් ඉගෙන ගනු ලබන්නේ ඉතාලි භාශාවෙන් පමණක්ම බැවින් ඉතාලි පාසල තුල ඔබගේ දරුවා සාර්ථක වීමට බලපාන මූලික සාධකය නිවැරඳි ඉතාලි භාශා දැනුම බව අපි අවධාරණය කරමු.
ගුරුවරියක් ලෙස අවුරුදු 10කටත් වඩා වැඩි අත්දකීම තුල ඉතාලි භාශාව මුල සිට නිවැරඳිව සහ ක්‍රමාණුකූලව ඉගෙන නොගැනීම නිසා උච්චාරණය, ව්‍යාකරණ, සවන්දීම සහ කතා කිරීම යන සියලුම අංශ වල විව්ධ අපහසුතා ඇති දරුවන් මට කොතෙකුත් හමු වී තිබේ. ඉතිං මෙම ඉතාලි පංතිය මෙවැනි දරුවන් හමු වීම නිසාම ඇති වූ අදහසකට අනුව දැනට අවුරුදු තුනකට පමන පෙර සිට ආරම්භ කර මේ වන විට සාර්ථකව පවත්වාගෙන යනවා. සැබැවින්ම ගුරුවරියක් වශයෙන් මම සතුටු වෙනවා මගෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ගේ ඉතාලි භාශාවේ වර්ධණය, සාර්තකත්වය ගැන කියද්දී.
එවන් දරුවෙකුගේ මවක් facebook හි අපගේ පංතිය පිළිබඳව දක්වා තිබූ අදහසක් >>
"මගේ දුවත් අවුරුද්දක කාලයක් තිස්සෙ ඉදන් Melissa ටීචර්ගේ පංතියට එනවා.ඒ කාලය තුල මම දුවගෙ ලොකු දියුණුවක් දැක්කා..ඇත්තෙන්ම කියනවා නම් පාසලේ වාර විභාග වලට පවා පංතියේ වැඩිම ලකුණු ලබා ගත්තා..
ලකුණු 60 වගේ මට්ටමින් ලකුණු 90 ගනන් ගන්න මට්ටමට ආවා..(Melissa teacher නිසා)
ඉස්සර මම ගොඩක් අපහසුතාවයකට පත් වුනා එයාට ඉතාලි කතා කරන්න..ලියන්න බැරි නිසා..ඒත් දැන් එයා හරි අපූරුවට ඉතාලි ලමයින් එක්ක බය නැතිව කතා කරනවා,සමහර වෙලාවට මටත් කියලා දෙනවා ඉතාලියෙන් දේවල්...ඇත්තටම මට ගොඩාක් සතුටුයි ☺️ටීචර්ගෙ පංතියට දුවව දාන්න ලැබුන එකට..අපි මේ ඉතාලියේ ඡීවත් වෙන සෙනග හැටියට අපි ඉතාලි බාසාව හොදින් දැන ගත යුතුයි කියලා හිතන අම්මා කෙනෙක් හැටියට,මම මගේ දුවට ඉතාලි බාසාව උගන්වන්න තීරණය කලා..(මොකද එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන නිසා)
ටීචර් ගැන කිවුවොත්..
ටීචර් ගොඩක් සුවඳශීලීව...ලමයින්ට ආස හිතෙන විදිහට...එක එක ක්‍රියාකාරකම් කරමින්...ලමයින්ව තේරුම් අරගන..හරිම සතුටින්,..ලමයින්ට උගන්නනවා...
නැවත වාරයක් ටීචර්ට ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවරට🙏"
---------------------------------------------------------
මා විශ්වවිද්‍යාලයේ උපාධිය ලද Biotechnology අංශයේ මා මේවන විට නිරතවන රැකියාවෙන් පසුව තිබෙන මාගේ විවේක කාලය ඉතාලි පාසල් යන දරුවන්ගේ ඉතාලි භාශා දැනුම වර්ධනය කිරීමට මා තීරණය කලේ මෙය මෙවන් දරුවන්ට කාලීණ අවශ්‍යතාවයක් ලෙස මා තේරුම්ගත් නිසයි.
මා ගැන යමක්.
මම ඉතාලියේ මිලනෝ නගරයේ ඉපදී, ඉතාලි පාසල් වලින් අධ්‍යාපණය ලබා, මාගේ වැඩිදුර අධ්‍යාපණ කටයුතු සඳහා පවියා විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයට ඇතුලු වී Biotechnology උපාධිය 2018 වර්ශයේදී ලබාගතිමි. උපාධියෙන් පසුව මම මාගේ විශයට අදාල ඖෂධ නිශ්පාදනය කරන අයතනයක් වන GSK ආයතනයේ සේවය කර අදාල අත්දැකීම් ලබාගැනීමෙන් පසුව මේ වන විට මිලනෝ නගරයේ පෞද්ගලික ඖෂධ නිශ්පාදනාගරයක Quality assurance අංශයේ රැකියාවක නිරත වන නිසා ලැබි තිබෙන විවේක කාලයේදී මෙලෙස දරුවන්ගේ ඉතාලි දැනුම වර්ධනය කිරීමේ අරමුණෙන් මෙම ඉතාලි පංතිය ආරම්භ කලෙමි.
මා පාසල් අධ්‍යාපණය නිමාකල කාලයේ සිට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ සිටම ඉතාලි පාසල් යන දරුවන්ට Science, Mathematics සඳහා Aiuto compiti සහ ඉතාලි භාශා පුද්ගලික පංති පැවැත්වීමට හුරු වී සිටියෙමි. මෙහිදී මා හඳුනාගත් ප්‍රධානම ගැටලුවක් වූයේ දරුවන්ගේ ඉතාලි භාශා දැනුමේ තිබෙන යම් යම් දුර්වලතාවයන්. ඒවා
-Lettura
-Ascolto
-Grammatica
-Comprensione
-Parlato
ඕනෑම දෙයක් විය හැක. මෙයට ප්‍රධානම හේතුව ලෙස මා තේරුම් ගත්තේ මෙවැනි දරුවන් ඉතාලි පාසලට අතරමඟදී ඇතුලත් වීම නිසා ඔවුන්ට මුල සිට ඉතාලි දැනුම ක්‍රමාණුකූලව නොලැබීම යන කාරණාවයි. ඉතින් මෙම ඉතාලි භාශා ගැටළුව නිසා ඔවුන් පාසලේ අනෙකුත් විශයන් හැදෑරීමේදීත් යම් යම් ගැටලු මතු වන අවස්ථා ඕනෑ තරම් අත්දැකීමට මට හැකිවුණා.
ඉතින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමෙන් ඉතාලි අධ්‍යාපණය තුල සාර්ථක වී තම අනාගතය ජයගන්නා දරුවන් පිරිසක් බිහි කිරීම මගේ අරමුණයි. ඒ තුලින් ඉතාලියේ ශ්‍රී ලාංකික මීලඟ පරම්පරාව සාම්ප්‍රදායික රැකියා රාමුවෙන් මිදී, ඉතාලි ජාතිකයින් සමග ඔවුන් සේම පිළිගත් රැකියා වල නිරත වෙනු දැකීම මගේ පැතුමයි..
සැ.යු. මේ වන විට ඉතාලි භාශා කණ්ඩායම් පංති පවත්වන බැවින් Aiuto compiti පංති පැවැත්වීමට කාලය නොමැති බව කරුණාවෙන් සලකන්න. ඉදිරියේදි එවන් පංතියක් ආරම්භ කරන විට ඔබට දැනුම් දෙන්නෙමි.
Italian With Melissa Teacher Those who wants to speak Italian correctly can join with my page
තේරුම් කිහිපයක් ඇති ඉතාලි වචන කිහිපයක් දෙවැනි කොටස අද ඔබට ඉඳිරිපත් කරන්නට අපි තීරණය කලා. මෙම ඉතාලි වචන ඒවා යෙදෙන අවස්ථාව අනුව තේරුම වෙනස් වෙනවා.
පහත ඇති වචන වලට තවත් තේරුම් ඔබ දන්නේ නම් 1,2,3.. ලෙස යොදා පහතින් Comment කරන්න. මේවාට වචන දන්නවා ඇති කියා සිතෙන ඔබේ මිතුරා මිතුරිය Tag කරන්න්ත් ඔබට පුලුවන්. මෙම Post එක හොඳයි නම්, "Molto utile" ලෙස Comment කර අනිත් අයටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.
Italian With Melissa Teacher Those who wants to speak Italian correctly can join with my page
ජූලි මස 3 වන දින ආරම්භ වන නව කණ්ඩායම් සඳහා තවත් දරුවන් ඉතාමත් සීමිත ගණනකට පමණක් අවස්ථාව ඇති බැවින් දැන්ම අමතන්න. +39 351 850 2234
මේ අපේ පංතියට සහභාගි වන එක් දරුවෙකුගේ මවක් අපගේ පංතිය ගැන දැක්වු අදහසක්>>
"මගේ දුවත් අවුරුද්දක කාලයක් තිස්සෙ ඉදන් Melissa ටීචර්ගේ පංතියට එනවා.ඒ කාලය තුල මම දුවගෙ ලොකු දියුණුවක් දැක්කා..ඇත්තෙන්ම කියනවා නම් පාසලේ වාර විභාග වලට පවා පංතියේ වැඩිම ලකුණු ලබා ගත්තා..
ලකුණු 60 වගේ මට්ටමින් ලකුණු 90 ගනන් ගන්න මට්ටමට ආවා..(Melissa teacher නිසා)
ඉස්සර මම ගොඩක් අපහසුතාවයකට පත් වුනා එයාට ඉතාලි කතා කරන්න..ලියන්න බැරි නිසා..ඒත් දැන් එයා හරි අපූරුවට ඉතාලි ලමයින් එක්ක බය නැතිව කතා කරනවා,සමහර වෙලාවට මටත් කියලා දෙනවා ඉතාලියෙන් දේවල්...ඇත්තටම මට ගොඩාක් සතුටුයි ☺️ටීචර්ගෙ පංතියට දුවව දාන්න ලැබුන එකට..අපි මේ ඉතාලියේ ඡීවත් වෙන සෙනග හැටියට අපි ඉතාලි බාසාව හොදින් දැන ගත යුතුයි කියලා හිතන අම්මා කෙනෙක් හැටියට,මම මගේ දුවට ඉතාලි බාසාව උගන්වන්න තීරණය කලා..(මොකද එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන නිසා)
ටීචර් ගැන කිවුවොත්..
ටීචර් ගොඩක් සුවඳශීලීව...ලමයින්ට ආස හිතෙන විදිහට...එක එක ක්‍රියාකාරකම් කරමින්...ලමයින්ව තේරුම් අරගන..හරිම සතුටින්,..ලමයින්ට උගන්නනවා...
නැවත වාරයක් ටීචර්ට ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවරට🙏"
---------------------------------------------------------
සැබැවින්ම මම Online Italian Speaking Sessions ආරම්භ කිරීමට තීරණය කලේ ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකීක දරුවන් අතර මා නිතර අත්දැකපු අඩුපාඩුවක් නිසා. ඕනෑම භාශාවක් ප්‍රගුණ කිරීමට නිතර එම භාශාව කතා කිරීම හරිම වැදගත්. ඉතිං ලංකාවේ පාසල් යමින් සිට ඉතාලියට පැමිණ, අතර මඟින් ඉතාලි පාසල් යාමට සම්බන්ධ වී සිටින දරුවන්ටත් එය හරිම වැදගත්. දරුවන් ඉතාලියේ පාසල් යාම ආරම්භ කල විට ඔවුන් ක්‍රමයෙන් භාශාව ඉගෙනගෙන කතා කිරීමට හුරු වෙනවා. නමුත් මොවුන්ට ඉතාලි භාශාවෙන් කතා කිරීමට බොහෝ විට හැකි වන්නේ පාසලේදී පමණයි. පාසලේදී පමණක් ඉතාලි භාශාව කතා කිරීම සමහර දරුවන්ට ප්‍රමාණවත් උනත් තවත් සමහර දරුවන්ට එය ප්‍රමාණවත් මඳි. ඉතින් එවැනි අවස්ථා වල මා දැක තිබෙනවා එම දරුවන්ගේ පාසල් ගුරුවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන් සමඟ ගෙදරදීත් ඉතාලි භාශාවෙන් කතා කරන ලෙසට. එහෙම වෙන්නේ සෑම දරුවෙක්ම හරිම වෙනස් නිසා මිස ඔවුන්ගේ අඩුපාඩුවක් නිසා නම් නොවෙයි. වෙනස් වෙනස් දේවල් වලට තමයි ඔවුන් දක්ශ. මට නිතරම දෙමවපියන්ගෙන් අසන්නටලැබෙන දෙයක් තමයි තාම අපේ බබා වැඩියේ ඉතාලි භාශාව කතා කරන්නේ නෑ. එයා ලැජ්ජයි වගේ දේවල්. ඉතින් දරුවන් ඉතාලි භාශවේන් කතා කිරීමට ඔබ බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක් ගත වන්නට ප්‍රධානම හේතුවක් ඔවුන්ට භාශාව කතා කිරීමට අවස්ථාව පාසලේදී පමණක් හිමි වීම.
ඉතාලි භාශාව ඉක්මනින් ග්‍රහණය කරගැනීම දරුවන්ට වඩාත් වැදගත් වන්නේ එය පාසලේදී ඔවුන්ගේ අනෙකුත් විශයන් වලත් සාර්ථකත්වයට බලපාන නිසා.
ඉතින් ඔවුන්ට ඉතාලි භාශාව කතා කිරීමට පාසල් කාලයට අමතරව තවත් අවස්ථාවක් ලබා දීම සහ එම අවස්ථාව තුලදී ඔවුන් සිඳු කරන භාෂාමය වැරඳි පෙන්වා දී ඒවා නිවැරඳි කිරීම උදේසායි අපි මේ නව පංතිය ආරම්භ කිරීමට තීරණය කලේ.
මොනවාද මේ Online Italian Speaking Sessions කියන්නේ?
Online Italian Speaking Sessions කියන්නේ ඔබ දරුවන්ව ඉතාලි භාෂාවෙන් කතා කිරීමට උනන්දු කරවන සහ පුහුණු කරවන, සතියකට පැය දෙකහාමාරක පමණ කාලයක්. මෙය මෙහෙයවනු ලබන්නේ මම (Melissa Teacher) සහ මගේ අධීක්ෂණය යටතේ පවතින මගේ Team එකේ තවත් පළපුරුදු ඉතාලි ජාතික ගුරුවරියන් කිහිප දෙනෙකු විසින්. මෙහිදී සිදුවන්නේ දරුවන්ට ගැලපෙන ඔවුන් කැමති, ඔවුන්ට අධ්‍යාපණික වශයෙන්ද වැදගත් වන විවිද මාතෘකා පිළිබඳව සංවාදයේ යෙදීම, විවාද පැවැත්වීම, සම්මුඛ පරීක්ශන පැවැත්වීම, භාශා ක්‍රීඩා කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් දරුවන් ඉතාලි භාශාවට වඩාත් ලං කර, ඔවුන්ව භාශාව නිවැරඳිව හැසිරවීමට හුරු කිරිමයි. මෙහිදී දරුවන් දරුවන් අතර ඉතාලි භාශාවෙන් කතා කිරීමට සහ ඉහත කී ක්‍රියාකරකම් වල නිරත වීමට හැකි වන පරිඳි ඔවුන්ව මා සහ අනෙකුත් ගුරුවරියන් විසින් මෙහෙයවනු ලබයි.
ඉතින් මේ වැඩසටහනට සහභාගී විය හැකි දරුවන් කවුරුන්ද?
ඉතාලියට සංක්‍රමණය වී ඉතාලි පාසල් යෑම ආරම්භ කර යම් කාලයක් ගත වූ නමුත් තවමත් ඉතාලි භාශාව හැසිරවීමට අපහසු, මැලිකමක් දක්වන හෝ ඉතාලි භාශාව හැසිරවීමේ හැකියාව තවදුරටත් වර්ධනය වියයුතුයි සිතන වයස අවුරුදු 10 ත් 14 ත් අතර දරු දැරියන් සඳහායි.
සැ.යු.: ඉතාලි භාශාව කිසිම දෙයක් තවමත් නොදන්නා, ඉතාලියට පැමිණ මුල සිටම අධ්‍යාපන කටයුතු ආරම්භ කරනා දරුවන්ට මෙම Online Italian Speaking Session එක සුදුසු නොවේ. ඒ සඳහා මුල සිට ආරම්භ වන ඉතාලි භාශා පංති අප සතුව ඇති බැවින් ආරම්භයේදී දරුවන් එවන් පංතියක් සඳහා යොමු කරන්න.
මේ සඳහා දරුවන් ලියාපදිංචි කරන්නේ කෙසේද?
ඔබගේ දරුවන් මේ වටිනා අවස්ථාව හා සම්බන්ද කිරීමට දෙමව්පිය ඔබත් උනන්දුවක් දක්වයි නම් ප්‍රථමයෙන් මෙහි සඳහන් අංකයට (+39 351 850 2234) ඇමතුමක් ලබා දෙන්න.
ඇමතුම අවසානයේදී, ඔබ දරුවන්ගේ දැනුම මට්ටම පිරික්සා බැලීමට Whatsapp හරහා කුඩා ක්‍රියාකාරකමක් එවනු ලැබේ. දරුවන් එය සම්පූර්ණ කර නැවත එවූ පසු ඒවා ඇගයිමය ලක් කොට දරුවන්ගේ ඉතාලි දැනුම මට්ටමට ගැලපෙන කණ්ඩායම වෙත ඔවුන් යොමු කරනු ඇත. ඉන්පසු දරුවන් ලියා පදිංචි කීරීම සඳහා පිරවිය යුතු Online පෝරමය whatsapp මඟින් ඔබට එවනු ලැබේ. ඉන්පසුව ලියාපදිංචී වී අදාල ගාස්තුව ගෙවා online පැවැත්වෙන පංතියට සහභාගී වීමට දරුවන්ට අවස්ථාව සැලසේ.
වැඩි විස්තර දැන ගැනීම සඳහා දැන්ම අමතන්න. +39 351 850 2234
මා ගැන යමක්....
ඉතාලියේ ඉපදී පලමු පංතියේ සිටම ඉතාලි පාසලෙන් අධ්‍යාපනය ලබා, ඉතාලියේ හැඳී වැඩී Biotecnologie අංශයෙන් අධ්‍යාපණය හැඳෑරීම සදහා පවියා විශ්ව විද්‍යාලයට ඇතුලු වුනෙමි. එහිඳී මාගේ අධ්‍යාපණ කටයුතු සාර්ථකව නිමා කොට 2018 වර්ශයේදී මාගේ උපාධිය Biotecnologie අංශයෙන් ලබා ගතිමි. පසුව Biotecnologie අංශයෙන් මාගේ පලමු රැකියාව ඔබත් මාත් හොඳින් දන්නා පැනඩෝල්, වෝල්ටරේන් වැනි සුප්‍රසිද්ධ බෙහෙත් වර්ග රැසක් නිශ්පාදනය කරනු ලබන GSK ආයතනයෙන් ආරම්භ කලෙමි. ඉතින් මේ වනට විට මා තවත් ආයතනයක එම අංශයේම රැකියාවක උදේ කාලයේ නිරතවනු ලබන අතරම මට විශාල වශයෙන් විවේක කාලය ලැබී තිබෙන බැවින්, ප්‍රථමයෙන් පසුගිය අවුරුද්දේදී ඉතාලි පාසල් යාමට පැමිණි දූ දරුවන්ට ඉතාලි භාශාව ඉගැන්වීමට පංති ආරම්භ කලෙමි. මාගේ පංතිය අතරමගින් ඉතාලි පාසලට සම්බන්ධ වූ දරුවන්ට මහත් උපකාරයක් වූ බව එම දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහසයි.
ගුරුවරියක් ලෙස මාගේ අත්දැකීම
විශ්ව විද්‍යාලයට යන කාලයේ සිටම මම ඉතාලි පාසල් යන දරුවන්ට ඉතාලි භාශාව, විද්‍යාව, ගණිතය සහ ඉතාලි ඉතිහාසය Aiuto Compiti පංති පැවැත්වීමට හුරු වී සිටියා. එ වගේම ඉතාලි Associazioni වල විවිද ආබාද සහිත වගේම සාමන්‍ය දරුවන්ට ඉතාලි භාශාව සහ විවිද විශයන් උගන්වමින් ගුරුවරියක් විදිහට සේවය කරමින් අත්දැකීම් ලැබුවෙමි. මෙ වන විට අවුරුදු දෙකකට වැඩි කාලයක සිට සාර්ථක වශයෙන් ඉතාලි පාසල් යන දරුවන්ට මෙන්ම අවුරුදු 18ට වැඩි සිසුන්ටද ඉතාලි භාශා අමතර පංති පවත්වමින් සිටිමි.
මේ වන විට Italian WIth Mesliaa Teacher යටතේ තවත් දක්ෂ පලපුරුදු ඉතාලි ජාතික ගුරුවරුන් කිහිප දෙනෙකුම ඔබගේ දරුවන්ට ගුණාත්මක ඉතාලි භාශා අධ්‍යාපණයක් ලබා දීම වෙනුවෙන් මාත් සමඟ වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.
Italian With Melissa Teacher Those who wants to speak Italian correctly can join with my page
Mi hanno intervistato!
කව්ද මේ විදේශික දරුවන්ට ඉතාලි භාශාව උගන්වන Dottoressa. Melissa Fernando? Discover the inspiring story of Melissa Fernando, a Sri Lankan-Italian educator and biotechnology professional. Learn about her journey, career, and her efforts in teaching Italian to children from foreign backgrounds, helping them integrate into the Italian education system.
මේ අපේ පංතියට සහභාගි වන එක් දරුවෙකුගේ මවක් අපගේ පංතිය ගැන දැක්වු අදහසක්>>
"මගේ දුවත් අවුරුද්දක කාලයක් තිස්සෙ ඉදන් Melissa ටීචර්ගේ පංතියට එනවා.ඒ කාලය තුල මම දුවගෙ ලොකු දියුණුවක් දැක්කා..ඇත්තෙන්ම කියනවා නම් පාසලේ වාර විභාග වලට පවා පංතියේ වැඩිම ලකුණු ලබා ගත්තා..
ලකුණු 60 වගේ මට්ටමින් ලකුණු 90 ගනන් ගන්න මට්ටමට ආවා..(Melissa teacher නිසා)
ඉස්සර මම ගොඩක් අපහසුතාවයකට පත් වුනා එයාට ඉතාලි කතා කරන්න..ලියන්න බැරි නිසා..ඒත් දැන් එයා හරි අපූරුවට ඉතාලි ලමයින් එක්ක බය නැතිව කතා කරනවා,සමහර වෙලාවට මටත් කියලා දෙනවා ඉතාලියෙන් දේවල්...ඇත්තටම මට ගොඩාක් සතුටුයි ☺️ටීචර්ගෙ පංතියට දුවව දාන්න ලැබුන එකට..අපි මේ ඉතාලියේ ඡීවත් වෙන සෙනග හැටියට අපි ඉතාලි බාසාව හොදින් දැන ගත යුතුයි කියලා හිතන අම්මා කෙනෙක් හැටියට,මම මගේ දුවට ඉතාලි බාසාව උගන්වන්න තීරණය කලා..(මොකද එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන නිසා)
ටීචර් ගැන කිවුවොත්..
ටීචර් ගොඩක් සුවඳශීලීව...ලමයින්ට ආස හිතෙන විදිහට...එක එක ක්‍රියාකාරකම් කරමින්...ලමයින්ව තේරුම් අරගන..හරිම සතුටින්,..ලමයින්ට උගන්නනවා...
නැවත වාරයක් ටීචර්ට ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවරට🙏"
---------------------------------------------------------
ඉතාලි භාශාව නිවැරඳිව කතා කිරීමට ප්‍රමාද වීම ඉතාලියේ පාසල් යාම අතරමඟින් ආරම්භ කල සහ ඉතාලියේ ජීවත්වෙමින් අන්තර්ජාතික පාසල් වල අධ්‍යාපණය ලබන ශ්‍රී ලාංකීක දරුවන් මුහුණ දෙන විශාල ගැටලුවක්. ඉතින් මේ සඳහා පිළියම් ලෙස බොහෝ ඉතාලි මෙන්ම අන්තර්ජාතික පාසල්වලද ඉතාලි භශා ගුරුවරුන් දෙමව්පියන්ට නිර්දේශ කරන්නේ දරුවන් සමඟ නිතර ඉතාලි භාශාවෙන් කතා බහ කරන ලෙසයි. ඇතැම් දෙමාපියන්ගේ කාර්යබහුල බව සහ තවත් සමහරක් දෙමාපියන්ගේ ඉතාලි භාශා දැනුමේ දුර්වල බව නිසා මේ කටයුත්තත් බොහෝ විට සාර්ථක නොවන බව අපට වැටහී ගියා. ඉතින් මෙයට විසඳුමක් ලෙස Italian with Melissa Teacher වෙතින් ඔබ දරුවන්ට Online Italian Speaking Sessions හඳුන්වා දීමට තීරණය කලා.
මොනවාද මේ Online Italian Speaking Sessions කියන්නේ?
Online Italian Speaking Sessions කියන්නේ ඔබ දරුවන්ව ඉතාලි භාශාවෙන් කතා කිරීමට උනන්දු කරවන සහ පුහුණු කරවන, සතියකට පැය දෙකහාමාරක පමණ කාලයක්. මෙය මෙහෙයවනු ලබන්නේ මම (Melissa Teacher) සහ මගේ අධීක්ෂණය යටතේ පවතින මගේ Team එකේ තවත් පළපුරුදු ඉතාලි ජාතික ගුරුවරියන් කිහිප දෙනෙකු විසින්. මෙහිදී සිදුවන්නේ දරුවන්ට ගැලපෙන ඔවුන් කැමති, ඔවුන්ට අධ්‍යාපණික වශයෙන්ද වැදගත් වන විවිද මාතෘකා පිළිබඳව සංවාදයේ යෙදීම, විවාද පැවැත්වීම, සම්මුඛ පරීක්ශන පැවැත්වීම, භාශා ක්‍රීඩා කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් දරුවන් ඉතාලි භාශාවට වඩාත් ලං කර, ඔවුන්ව භාශාව නිවැරඳිව හැසිරවීමට හුරු කිරිමයි. මෙහිදී දරුවන් දරුවන් අතර ඉතාලි භාශාවෙන් කතා කිරීමට සහ ඉහත කී ක්‍රියාකරකම් වල නිරත වීමට හැකි වන පරිඳි ඔවුන්ව මා සහ අනෙකුත් ගුරුවරියන් විසින් මෙහෙයවනු ලබයි.

ඇමතුම අවසානයේදී, ඔබ දරුවන්ගේ දැනුම මට්ටම පිරික්සා බැලීමට Whatsapp හරහා කුඩා ක්‍රියාකාරකමක් එවනු ලැබේ. දරුවන් එය සම්පූර්ණ කර නැවත එවූ පසු ඒවා ඇගයිමය ලක් කොට දරුවන්ගේ ඉතාලි දැනුම මට්ටමට ගැලපෙන කණ්ඩායම වෙත ඔවුන් යොමු කරනු ඇත. ඉන්පසු දරුවන් ලියා පදිංචි කීරීම සඳහා පිරවිය යුතු Online පෝරමය whatsapp මඟින් ඔබට එවනු ලැබේ. ඉන්පසුව ලියාපදිංචී වී අදාල ගාස්තුව ගෙවා online පැවැත්වෙන පංතියට සහභාගී වීමට දරුවන්ට අවස්ථාව සැලසේ. වැඩි විස්තර දැන ගැනීම සඳහා දැන්ම අමතන්න. +39 351 850 2234
Italian With Melissa Teacher Those who wants to speak Italian correctly can join with my page
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Video (vedi tutte)
Ubicazione
Digitare
Contatta la scuola/università
Telefono
Sito Web
Indirizzo
Milan